රැවුල කපන්නෙ කොහොමද

උඹල රැවුල කපද්දි

  • ශේවින් ක්‍රීම් ගානවා

    Votes: 101 39.3%
  • සබන් ගානවා

    Votes: 97 37.7%
  • වෙනත් ක්‍රමයක් (සඳහන් කරන්න)

    Votes: 21 8.2%
  • රැවුල කපන්නෙ නෑ

    Votes: 38 14.8%

  • Total voters
    257

Kalegana

Well-known member
  • Sep 23, 2007
    31,456
    67,037
    113
    Kuwait-Galle
    මෙන්න රැවුල

    23h7nt5.jpg
     

    markhaloce

    Member
    Mar 7, 2013
    10,298
    677
    0
    17
    The Real North
    මුලින් නිකංම ඇදල දැම්ම :yes:
    ඊට පස්සෙ වතුර ගාල ඇදල දැම්ම :yes:
    දැන් සබං තමා ගාල අදිනවා :yes:
    කැපුනත් දැවිල්ල එද්දි මාර සනීපයි :baffled:
     

    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    ශේවින් ක්‍රීම් ගානවා
    රැව්ල කපන්නේ දැලි පිහියෙන් සිං සිං ගාලා.
     

    pasansnoop

    Well-known member
  • Sep 13, 2008
    9,092
    1
    6,970
    113
    TrapHouse
    මුකුත් ගාන්නෙ නෑ බන් වතුර ටිකක් ගාල සිං සිං ගාල ඇදල දානව..
    හැමදාම කපන නිසා..

    ලොල් එහෙනම් උඹේ මූණ කොරොස් කට්ට වගේ ඇති :lol:
    මමනම් ඉස්සර ඉඳන්ම ගාන්නෙ සබන්.. බේබි සබන් හරි lifebouy හරි..