ශේවින් ක්‍රීම් ගානවා
රැව්ල කපන්නේ දැලි පිහියෙන් සිං සිං ගාලා.
dali phiyen rawla kapanna hoda purudak thiyenna ona neda ? Nathnam muna kapala yanawa.
ශේවින් ක්‍රීම් ගානවා
රැව්ල කපන්නේ දැලි පිහියෙන් සිං සිං ගාලා.
ලොල් එහෙනම් උඹේ මූණ කොරොස් කට්ට වගේ ඇති
මමනම් ඉස්සර ඉඳන්ම ගාන්නෙ සබන්.. බේබි සබන් හරි lifebouy හරි..

ලොල් එහෙනම් උඹේ මූණ කොරොස් කට්ට වගේ ඇති
මමනම් ඉස්සර ඉඳන්ම ගාන්නෙ සබන්.. බේබි සබන් හරි lifebouy හරි..

මුකුත් ගාන්නෙ නෑ බන් වතුර ටිකක් ගාල සිං සිං ගාල ඇදල දානව..
හැමදාම කපන නිසා..

ube rawulath wawenawada?
ජොනී බට්ට;18051563 said:
dan adagena ewi.
dali phiyen rawla kapanna hoda purudak thiyenna ona neda ? Nathnam muna kapala yanawa.
එලියට ගියත් කපන්නේ නැහැ එහෙම ලොකුවට. කොහේ හරි විශේෂ දෙකට ඇරෙන්ඩ.
කලින් නං කැපුවේ නැහැ කරල් 2ක් ගොතාගෙන හිටිය බඩත් පල්ලෙහට එනකං විතර (SLPL Opening Ceremony ආපු එවුං දැක්ක) එත් වැඩි කාලයක් ගියෙත් නැහැ ඉක්මනට වැවෙන නිසා.
පස්සේ කපල දැම්ම මාර දුකයි එත් ඇති කියල හිතිලා කැපුව.
දැන්නං කපන්නේ මාසෙකට දෙසැරයක් වගේ. ඒ කපන්නේත් ට්‍රිමර් එකෙන් ට්‍රිම් කරනව විතරයි. හම්බානකට වැවෙනව බන් පොඩි කාලේ ඉඳන්එලියට ගියත් කපන්නේ නැහැ එහෙම ලොකුවට. කොහේ හරි විශේෂ දෙකට ඇරෙන්ඩ.
trim කරන එක ගැන පොල් ඔප්ෂන් එකක් නැති නිසා ඔන්න වෙනත් විදිහක් කියන එකට වොට් එක දැම්ම![]()