රැවුල කපන්නෙ කොහොමද

උඹල රැවුල කපද්දි

  • ශේවින් ක්‍රීම් ගානවා

    Votes: 101 39.3%
  • සබන් ගානවා

    Votes: 97 37.7%
  • වෙනත් ක්‍රමයක් (සඳහන් කරන්න)

    Votes: 21 8.2%
  • රැවුල කපන්නෙ නෑ

    Votes: 38 14.8%

  • Total voters
    257

Amila llll

Well-known member
  • Jun 19, 2009
    6,808
    6,365
    113
    මුකුත් ගාන්නෙ නෑ බන් වතුර ටිකක් ගාල සිං සිං ගාල ඇදල දානව..
    හැමදාම කපන නිසා..

    උබේ එලු රැවූලට මොන සබන් ද :v
     

    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,673
    11,512
    113
    34
    Crynet Solutions
    උබේ එලු රැවූලට මොන සබන් ද :v

    photoshop-afterbefore-daycream.jpg
     
    • Like
    Reactions: Nebuchadnezzer

    Nebuchadnezzer

    Well-known member
  • Jun 11, 2007
    9,489
    811
    113
    773H
    අහවල් එකේ කපද්දීත් ටැප් එකට අල්ලල කපාගෙන කපාගෙන යනව.. එහෙම හම යන්නෙ නෑ..

    :eek::eek::eek:

    ඔව් ඉතින් උඹට තියෙන්නෙ පිරිමි ප්‍රජණන පද්ධතියක් නෙමෙයිලුනෙ.... :lol::lol::lol::lol:
    :lol: kella ehema ube muhuna ibinne naha neda ? eki kiyanawaa athi pare kata uala gannaawa oyita hodhayi kiyalaa
    :lol::lol::lol::lol:
     

    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,673
    11,512
    113
    34
    Crynet Solutions
    :lol: kella ehema ube muhuna ibinne naha neda ? eki kiyanawaa athi pare kata uala gannaawa oyita hodhayi kiyalaa


    එහෙම හෙනයක් වෙලා නෑ යකෝ

    :growl:


    ඒක තමයි උඹේ මුණ ගල්ලෑල්ල වගේ තියෙන්නේ.:P

    :eek::eek::frown:

    ඔව් ඉතින් උඹට තියෙන්නෙ පිරිමි ප්‍රජණන පද්ධතියක් නෙමෙයිලුනෙ.... :lol::lol::lol::lol:
    :lol::lol::lol::lol:

    අපේ අම්මත් කිව්ව..
    කොන්ඩෙත් ගොතල තියන එකේ සායක් ම ඇදගනින් කියාලා


    2.gif


    ඇච්චුවැලි පිට්පස්සෙන් හිටන් ඉන්න උන් රැවටෙනව දැන් නම්
    ඇන්ටි කෙනෙකුත් රැවටුනා

    :eek::eek:
     

    Nebuchadnezzer

    Well-known member
  • Jun 11, 2007
    9,489
    811
    113
    773H
    අපේ අම්මත් කිව්ව..
    කොන්ඩෙත් ගොතල තියන එකේ සායක් ම ඇදගනින් කියාලා



    කෙල්ලෙක් හම්බ උනාට අම්මලා කොල්ලෙකුට ආස වෙන්න ඇත්තෙ ඒකයි උඹව කොල්ලෙක් වගේ හදලා ඇත්තේ... :sorry:
     

    nrjayasinghe

    Well-known member
  • Mar 7, 2007
    18,119
    3,545
    113
    46
    Buttala
    හම යන්නෙ නෑ යකෝ..
    දවස් දෙක තුනක් හිටියොත් නම් ලාවට සබන් පාරක් දෙනව ඉතින්..


    අහවල් එකේ කපද්දීත් ටැප් එකට අල්ලල කපාගෙන කපාගෙන යනව.. එහෙම හම යන්නෙ නෑ..

    :eek::eek::eek:


    මම නම් අහවල් එකට අත තියන්නෙවත් නැ... :baffled::baffled:
    මං කිවුවේ... ශේවු කරන්නෙ නෑ... :)
    එක දවසක් වැඩේ දීල සතියක් විතර හොඳට විදෙවුවා.. :sorry::sorry::sorry:
     

    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,673
    11,512
    113
    34
    Crynet Solutions
    මම නම් අහවල් එකට අත තියන්නෙවත් නැ... :baffled::baffled:
    මං කිවුවේ... ශේවු කරන්නෙ නෑ... :)
    එක දවසක් වැඩේ දීල සතියක් විතර හොඳට විදෙවුවා.. :sorry::sorry::sorry:

    උබේ රේසර් එකේ තමයි අවුල තියෙන්නෙ..
    ෂේව් කරල ඇට දෙක කූල් එකේ තියපන්..
    නැත්තම් රස්නෙ වැඩි වෙලා පුස් වෙයි


    :sorry: