රැවුල කපන්නෙ කොහොමද

උඹල රැවුල කපද්දි

  • ශේවින් ක්‍රීම් ගානවා

    Votes: 101 39.3%
  • සබන් ගානවා

    Votes: 97 37.7%
  • වෙනත් ක්‍රමයක් (සඳහන් කරන්න)

    Votes: 21 8.2%
  • රැවුල කපන්නෙ නෑ

    Votes: 38 14.8%

  • Total voters
    257

Colours

Well-known member
  • Feb 2, 2012
    7,155
    2,408
    113
    මුකුත් ගාන්නෙ නෑ බන් වතුර ටිකක් ගාල සිං සිං ගාල ඇදල දානව..
    හැමදාම කපන නිසා..

    rawul gas gorosu wela muna kalu wai yakoo
    hamadaama kapana eke saban tikak gaapan..
     

    thedigit2s

    Well-known member
  • Oct 3, 2009
    2,788
    3,204
    113
    37
    @ katubedda
    කොන්ඩේ ගාන සැම්පු එකම මුනෙත් ග‍ානවා. මම කොණ්ඩේ ගාන්නේ මින්ට් අඩන්ගු සැම්පු ජාතියක්. එකනිසා සැවුල කපලා මුන සේදුවට පස්සේ මූනම කූල්.