රැවුල කපන්න හොදම Razor එක?

dileeshakr

Well-known member
  • Jan 9, 2009
    3,600
    656
    113
    127.0.0.1
    ඉන්දියන් බඩු වගේම චීන බඩුත් බාලයි කියලා මතක තියාගන්න. කවුරුත් එන්නේ වාසියට. ඉස්සර අපේ රටට German/England බඩු ආවා. ඊටපස්සේ ලංකාවේ market එක චීනා අල්ලගත්තා.. ඊටපස්සේ Nokia Finland mobile phone එකක්වත් ලංකාවේ නැති උනා. බාල imitation china electronic items පිරිලා. දැන් ඉන්දියාවත් ගිවිසුම් ගැහුවම වෙනසක් වෙන්නේ නෑ. තවත් අන්ත වෙයි. :dull:
     
    Djwathila

    Well-known member
  • Jul 15, 2010
    8,750
    1,093
    113
    www.wathilacreation.blogspot.com
    ඕක අද ඊයක වෙච්ච දෙයක් නෙමේ බං අපි පොඩි කාලේ ඉස්කෝලෙ යද්දි ගත්ත පැන්සල ඉන්දියන් කවකටු පෙට්ටිය ඉන්දියන් තාමත් එහෙමනෙ බං
    ලංකාවෙ කියල ස්ටේෂනරි තියෙන්නෙ ඇට්ලස්ලගෙ විතරයි ඒවගෙනුත් බාගෙට බාගයක් චයින මෙහෙ ගෙනත් පැකින් කරනව
     
    funkyguy89

    Well-known member
  • Nov 19, 2009
    8,318
    1,238

    ඇත්ත.. එහෙම ගත්තොත් නම් කියල ඉවර කරන්න බැරි තරම් දේවල් ඇති.. ඒත් එදා ඉදලා අද වෙනකන් අවුරුදු ගානක් ගියා, පිටරට බඩු, විශේෂයෙන් ඉන්දියන් උන් අපේ රටේ වෙළදපොලට දාන්න....
    එදා අවුරුදු ගානක් උන දේ, දැන් මාස ගානකින් වෙයි CEPA/ETCA ආවම...
     
    funkyguy89

    Well-known member
  • Nov 19, 2009
    8,318
    1,238
    113
    ඉන්දියන් බඩු වගේම චීන බඩුත් බාලයි කියලා මතක තියාගන්න. කවුරුත් එන්නේ වාසියට. ඉස්සර අපේ රටට German/England බඩු ආවා. ඊටපස්සේ ලංකාවේ market එක චීනා අල්ලගත්තා.. ඊටපස්සේ Nokia Finland mobile phone එකක්වත් ලංකාවේ නැති උනා. බාල imitation china electronic items පිරිලා. දැන් ඉන්දියාවත් ගිවිසුම් ගැහුවම වෙනසක් වෙන්නේ නෑ. තවත් අන්ත වෙයි. :dull:

    අපේ රටේ නිෂ්පාදනයක් නොවෙන තාක් කල් අපිට වෙන්නේ පිට රටින් එන දේවල් පාවිච්චි කරන්න තමයි.. නමුත් කිසිම රටක් මේ සක්කිලි ඉන්දියන් උන් වගේ ගිවිසුමක් බලෙන් පටවන්න ආවේ නෑ මෙච්චර කාලෙකට.. Made in China බඩු තියෙන්නේ අපේ රටේ විතරක් නෙමෙයි බං.
    මට මතකයි එක මනුස්සයෙක් කියල තිබුනා, ඇමරිකාවේ Liberty ප්‍රතිමාව ලග විකුනන්න තියෙන ඒ ප්‍රතිමාවේ අනුරුවත්, යටි පැත්ත බැලුවම Made in China කියල...
    China බඩු එන එක අපිට නවත්තන්න බෑ.. ඒත් සක්කිලි ඉන්දියන් උන්ගේ බඩු අපි බලෙන් ගන්න ඕනෙද? අහක යන තමිල්නාඩු කක්කුස්සි ජරාව, අපි අපේ රටට වැද්ද ගන්න ඕනෙද කියන එකයි ප්‍රශ්නේ...
     
    funkyguy89

    Well-known member
  • Nov 19, 2009
    8,318
    1,238
    113
    කියල දුන්නට thanx....

    එළකිරි... දන්නා අදුනන අයටත් මේක කියන්න... ලංකාවේ ගොඩක් දෙනෙක් කඩවල් වලින් බඩු ගන්නේ, කිසිම හෙවිල්ලක් බැලිල්ලක් නැතුව නේ..
     
    Sithira Weerasinghe

    Well-known member
  • Jun 28, 2015
    8,404
    658
    113
    කඩුවෙල
    ඉන්දියන් බඩු වගේම චීන බඩුත් බාලයි කියලා මතක තියාගන්න. කවුරුත් එන්නේ වාසියට. ඉස්සර අපේ රටට German/England බඩු ආවා. ඊටපස්සේ ලංකාවේ market එක චීනා අල්ලගත්තා.. ඊටපස්සේ Nokia Finland mobile phone එකක්වත් ලංකාවේ නැති උනා. බාල imitation china electronic items පිරිලා. දැන් ඉන්දියාවත් ගිවිසුම් ගැහුවම වෙනසක් වෙන්නේ නෑ. තවත් අන්ත වෙයි. :dull:

    බාලයි තමා හැබැයි මේ වගේ වසංගතයක් වුනේ නෑ කවදාවත් :no:
     
    Last edited:

    sudu23

    Well-known member
  • May 6, 2015
    8,166
    1,300
    113
    ගඟ ළඟ
    අපොයි ඔව් සමහර රේසර් වල පින් ඒක කඩන කොටත් රේසර් නමම ලගින් කැඩෙනවා.ඒ කියන්නේ මුන්ගේ කාඩ් බෝඩ් කල්ල ඔක්කොටම වැඩිය හයියයි
     
    sudu23

    Well-known member
  • May 6, 2015
    8,166
    1,300
    113
    ගඟ ළඟ
    අපේ රටේ නිෂ්පාදනයක් නොවෙන තාක් කල් අපිට වෙන්නේ පිට රටින් එන දේවල් පාවිච්චි කරන්න තමයි.. නමුත් කිසිම රටක් මේ සක්කිලි ඉන්දියන් උන් වගේ ගිවිසුමක් බලෙන් පටවන්න ආවේ නෑ මෙච්චර කාලෙකට.. Made in China බඩු තියෙන්නේ අපේ රටේ විතරක් නෙමෙයි බං.
    මට මතකයි එක මනුස්සයෙක් කියල තිබුනා, ඇමරිකාවේ Liberty ප්‍රතිමාව ලග විකුනන්න තියෙන ඒ ප්‍රතිමාවේ අනුරුවත්, යටි පැත්ත බැලුවම Made in China කියල...
    China බඩු එන එක අපිට නවත්තන්න බෑ.. ඒත් සක්කිලි ඉන්දියන් උන්ගේ බඩු අපි බලෙන් ගන්න ඕනෙද? අහක යන තමිල්නාඩු කක්කුස්සි ජරාව, අපි අපේ රටට වැද්ද ගන්න ඕනෙද කියන එකයි ප්‍රශ්නේ...

    ඔය ලොකුවට කතා කරන ඇපල් ෆෝන් උනත් ඇමරිකාව දැකලා නෑ කියන්නේ..මොකද එකේ වැඩි හරියක් කරන්නේ චිනේ ෆොක්ස් කොන් සමගම නිසා..හැබැයි indiyan ලදී වගේ නෙවෙයි කොලිටිය හොදයි
     
    Last edited:

    Sithira Weerasinghe

    Well-known member
  • Jun 28, 2015
    8,404
    658
    113
    කඩුවෙල
    :yes:
    :yes:
    ඔය ලොකුවට කතා කරන ඇපල් ෆෝන් උනත් ඇමරිකාව දැකලා නෑ කියන්නේ..මොකද එකේ වැඩි හරියක් කරන්නේ චිනේ ෆොක්ස් කොන් සමගම නිසා..හැබැයි චීන ලදී වගේ නෙවෙයි කොලිටිය හොදයි
    :yes:
    :yes:
     
    funmalaya

    Well-known member
  • May 5, 2008
    1,434
    988
    113
    අතරමග
    වැඩක් නෑ බං කියලා .... බෙහෙත් පෙත්තේ ඉදන් ඔක්කෝම ඉන්දියන් ජරාව
     
    chalirox

    Well-known member
  • Mar 1, 2009
    2,081
    349
    83
    ඉන්දියන් බල්ලන්ට මේ රට විනාස කරන්න ඉඩ නොදෙමු...
     
    • Like
    Reactions: funkyguy89

    funkyguy89

    Well-known member
  • Nov 19, 2009
    8,318
    1,238
    113
    ඔය ලොකුවට කතා කරන ඇපල් ෆෝන් උනත් ඇමරිකාව දැකලා නෑ කියන්නේ..මොකද එකේ වැඩි හරියක් කරන්නේ චිනේ ෆොක්ස් කොන් සමගම නිසා..හැබැයි චීන ලදී වගේ නෙවෙයි කොලිටිය හොදයි

    ඇත්ත... Made in China බඩු වලත් Class A, Class B එහෙම කියල වර්ග කිරීමක් තියෙනවලු... හොදම එක සමහර විට original එකට වඩා හොද වෙන්න පුළුවන්...

    The-USA-really-did-an-un-excellent-work-this-time.jpg
     
    RSmith

    Well-known member
  • Sep 23, 2015
    2,178
    267
    83
    ගාල්ල කිට්ටුව
    අද මගේ යාලුවෙක් දැකලා තියෙනවා මහරගම පොලට ඇවිත් ඉන්දියන් කාරයෝ වගයක් බඩු ගන්නවා...

    ETCA/CEPA එනවා කියල මුන් දැනගෙන, දැන් ඉදලම ලංකාවට ඇවිත් මුන් ගෙවල් අරන් පදිංචි වෙලා ඇති.. ඉන්දියානු සක්කිලියන්... උන් ඇවිත් පාරවල් අයිනේ චූ කරන්න එහෙම පටන් ගත්තම කොහොමද සැප?

    indiyan un tour ekakata kiyala visa aran mehe redi business karanawa dan kaleka idan