Sirawata matath oka therila thiyenawa. Razor eka eka parai deparai. Ita passe mune hama yanawa

ඕක අද ඊයක වෙච්ච දෙයක් නෙමේ බං අපි පොඩි කාලේ ඉස්කෝලෙ යද්දි ගත්ත පැන්සල ඉන්දියන් කවකටු පෙට්ටිය ඉන්දියන් තාමත් එහෙමනෙ බං
ලංකාවෙ කියල ස්ටේෂනරි තියෙන්නෙ ඇට්ලස්ලගෙ විතරයි ඒවගෙනුත් බාගෙට බාගයක් චයින මෙහෙ ගෙනත් පැකින් කරනව
ඉන්දියන් බඩු වගේම චීන බඩුත් බාලයි කියලා මතක තියාගන්න. කවුරුත් එන්නේ වාසියට. ඉස්සර අපේ රටට German/England බඩු ආවා. ඊටපස්සේ ලංකාවේ market එක චීනා අල්ලගත්තා.. ඊටපස්සේ Nokia Finland mobile phone එකක්වත් ලංකාවේ නැති උනා. බාල imitation china electronic items පිරිලා. දැන් ඉන්දියාවත් ගිවිසුම් ගැහුවම වෙනසක් වෙන්නේ නෑ. තවත් අන්ත වෙයි.![]()
Gillette Fusion, Fusion power nam thama indian gahanne na
කියල දුන්නට thanx....
ඉන්දියන් බඩු වගේම චීන බඩුත් බාලයි කියලා මතක තියාගන්න. කවුරුත් එන්නේ වාසියට. ඉස්සර අපේ රටට German/England බඩු ආවා. ඊටපස්සේ ලංකාවේ market එක චීනා අල්ලගත්තා.. ඊටපස්සේ Nokia Finland mobile phone එකක්වත් ලංකාවේ නැති උනා. බාල imitation china electronic items පිරිලා. දැන් ඉන්දියාවත් ගිවිසුම් ගැහුවම වෙනසක් වෙන්නේ නෑ. තවත් අන්ත වෙයි.![]()

අපේ රටේ නිෂ්පාදනයක් නොවෙන තාක් කල් අපිට වෙන්නේ පිට රටින් එන දේවල් පාවිච්චි කරන්න තමයි.. නමුත් කිසිම රටක් මේ සක්කිලි ඉන්දියන් උන් වගේ ගිවිසුමක් බලෙන් පටවන්න ආවේ නෑ මෙච්චර කාලෙකට.. Made in China බඩු තියෙන්නේ අපේ රටේ විතරක් නෙමෙයි බං.
මට මතකයි එක මනුස්සයෙක් කියල තිබුනා, ඇමරිකාවේ Liberty ප්රතිමාව ලග විකුනන්න තියෙන ඒ ප්රතිමාවේ අනුරුවත්, යටි පැත්ත බැලුවම Made in China කියල...
China බඩු එන එක අපිට නවත්තන්න බෑ.. ඒත් සක්කිලි ඉන්දියන් උන්ගේ බඩු අපි බලෙන් ගන්න ඕනෙද? අහක යන තමිල්නාඩු කක්කුස්සි ජරාව, අපි අපේ රටට වැද්ද ගන්න ඕනෙද කියන එකයි ප්රශ්නේ...
ඔය ලොකුවට කතා කරන ඇපල් ෆෝන් උනත් ඇමරිකාව දැකලා නෑ කියන්නේ..මොකද එකේ වැඩි හරියක් කරන්නේ චිනේ ෆොක්ස් කොන් සමගම නිසා..හැබැයි චීන ලදී වගේ නෙවෙයි කොලිටිය හොදයි
ඔය ලොකුවට කතා කරන ඇපල් ෆෝන් උනත් ඇමරිකාව දැකලා නෑ කියන්නේ..මොකද එකේ වැඩි හරියක් කරන්නේ චිනේ ෆොක්ස් කොන් සමගම නිසා..හැබැයි චීන ලදී වගේ නෙවෙයි කොලිටිය හොදයි
අද මගේ යාලුවෙක් දැකලා තියෙනවා මහරගම පොලට ඇවිත් ඉන්දියන් කාරයෝ වගයක් බඩු ගන්නවා...
ETCA/CEPA එනවා කියල මුන් දැනගෙන, දැන් ඉදලම ලංකාවට ඇවිත් මුන් ගෙවල් අරන් පදිංචි වෙලා ඇති.. ඉන්දියානු සක්කිලියන්... උන් ඇවිත් පාරවල් අයිනේ චූ කරන්න එහෙම පටන් ගත්තම කොහොමද සැප?