රැවුල කපන්න හොදම Razor එක?

funkyguy89

Well-known member
  • Nov 19, 2009
    8,318
    1,238
    113
    කොරන්න දෙයක් නෑ තෝරාගැනීමක් නැති වෙච්ච දවසට අඩලා වැඩකුත් නෑ වැඩේ වෙන්න කලින් නවත්තන්න ඕන .. ඉන්දියන් ජරාව පාවිච්චි කරන්න වෙලා තියෙන්නේ අපට දැන් ඔප්ශන් එකක් නැති හින්දනෙ.
    එක්ටා එකට විරුද්ධ උනාම කුහකයි. අයි ටී ජොබ් ගහල යනවලු. එන්නෙ දක්ශයොලු
    සයිටම් වලට විරුද්ධ වුනාම කුහකයි. ඉගෙන ගන්නවට විරුද්ධ කුහක කමටළු
    තම්බින්ට විරුද්ධ වුනාම කුහයයි. සහජීවනේ නැති වෙනවළු

    අපට *කේ ඇරිච්ච දවසට අබ සරණයි. එදාට කුහකයොත් නෑ ලීක් වෙන පස්සේ ගහ ගන්න පොල් මුඩ්ඩකුත් නෑ
    දැනට එහෙම අවුලක් වෙලා නෑ මචන්... Made in Poland එක තියෙනවා Cargills එකෙයි Keels එකෙයි... එකම දේ ඉතින් තමන් හොදට බලල ගන්න ඕනේ.. මොකද ඉන්දියන් පරයෝ ඔරිජිනල් එකේ විදිහටම ගහන නිසා...

    අපේ රටේ මාකට් එකේ නැතිම නම් ඉතින් අබ සරණට කලින් ebay සරණ තමයි.. දැනට එහෙම වෙලා තියෙන්නේ දත් බුරුසු වලට.. මං නම් ebay තමයි...
     

    funkyguy89

    Well-known member
  • Nov 19, 2009
    8,318
    1,238
    113
    ඉන්දියන් බල්ලන්ට මේ රට විනාස කරන්න ඉඩ නොදෙමු...!! :yes:
    දැනටමත් හොදම ටික උන් විනාස කරලා ඉවරයි බං.. 2015 දී මේ රටේ ආණ්ඩු පෙල්ලුවෙත් උන් නේ... තව ත්‍රිකුණාමලේ තෙල් ටැංකි ටිකයි වරායයි දුන්නම, තව අවුරුදු 100 කට නැගිටිනවා බොරු...:no:
     

    adrianou

    Well-known member
  • Nov 20, 2016
    979
    314
    83
    දැනට එහෙම අවුලක් වෙලා නෑ මචන්... Made in Poland එක තියෙනවා Cargills එකෙයි Keels එකෙයි... එකම දේ ඉතින් තමන් හොදට බලල ගන්න ඕනේ.. මොකද ඉන්දියන් පරයෝ ඔරිජිනල් එකේ විදිහටම ගහන නිසා...

    අපේ රටේ මාකට් එකේ නැතිම නම් ඉතින් අබ සරණට කලින් ebay සරණ තමයි.. දැනට එහෙම වෙලා තියෙන්නේ දත් බුරුසු වලට.. මං නම් ebay තමයි...

    mokakda ban dath burusu walata wela tiyenne.

    uba mona ekada ebay eken gennanne. item eke link eka dapan
     

    funkyguy89

    Well-known member
  • Nov 19, 2009
    8,318
    1,238
    113
    mokakda ban dath burusu walata wela tiyenne.

    uba mona ekada ebay eken gennanne. item eke link eka dapan
    මචන්, මේ තියෙන්නේ මගේ දත් බුරුසු කතාව...


    මචන්, සිරාවටම ලංකාවේ මුඛ රෝග වැඩි වෙන්න ලොකුම හේතුව, හරි ප්‍රමිතියක දත් බුරුසු නැති එක.. Signal, Denta, Clogard නේ තියෙන්නේ මුළු රටටම දත් බුරුසු.. මේ එකක් වත් එකිනෙකට වෙනස් නෑ අඩුම තරමේ කෙදි වල softness එකෙන් වත්..
    ඉතින් මේ රටේ මිනිස්සු කොච්චර දත් මැද්දත් වැඩක් නෑ, දත් බුරුසුවෙන් වෙන දේ වෙන්නේ නැත්නම්...
    මට මේක හොදටම තේරුනේ, රට ඉදල ආපු නෑදෑයෙක්, එයා හොටෙල් එකේ පාවිච්චි කරන්න දුන්න දත් බුරුසු දෙකෙන් extra එකක් මට දුන්න වෙලාවේ.. මං ඒක දවසක් මැදලා විසි කරන්න හිතාගෙන ගත්තේ.. මොකද ඒක disposable toothbrush එකක් නිසා.. මං හිටුවා වැඩි කොලිටියක් නෑ කියල..
    දත් මදින්න ගත්ත ගමන් තමයි වෙනස තේරුනේ මචන්.. මාර ම සොෆ්ට් කෙදි.. අනික මාර හීනි කෙදි.. ඉතින් දත් දෙකක් අස්සෙන් පවා කෙන්ද යනවා.. ආයිත් නෑ ඔය ඉස්සරහ දත් අස්සේ හිරවෙන මස්, පලා වර්ග එහෙම නියමෙටම සුද්ධ වෙනවා.. කටට මාර ෆ්‍රෙෂ් ගතියක් දැනුනේ පාවිච්චි කරලා ඉවර උනාම.. මෙච්චර කල් මං මැද්දේ පොල් මුඩ්ඩකින් නේද කියල හිතුනා... ( Clogard එකක් මං පාවිච්චි කලේ)
    ඉතින් කොහොම හරි මං හිතුව කෙදි සොෆ්ට් නිසාත් මේක, disposable කියල ගහලම තියෙන නිසාත්, සතියෙන් කෙදි ටික නැවිලා යයි කියලා.. මොකද මෙහෙ තියෙන බ්‍රෂ් එකක් වත් මං මදින විදිහට සති 3 කට වඩා පාවිච්චි කරන්න බෑ, කෙදි ඔක්කොම නැවෙනවා.. මං ඉතින් කෙදි නැවෙයි කියල හිතන් (දුක සේ) දිගටම පාවිච්චි කළා.... දැනට මාස 3 ක් මචන්... කෙන්දක් නැමෙන්න හිතල වත් නෑ... ඒ වගේම කෙදි වල සොෆ්ට් ගතියත් එහෙම්මම තියෙනවා...

    මට අපේ රටේ ටූත් බ්‍රෂ් ගැන සියලු ආසාවල් නැති උනා ඔය වැඩෙන් පස්සේ.. මං දැනටමත් ebay එකෙන් order කළා මචන් ලා... අපේ රටේ මිනිස්සුන්ගේ සෞක්‍යය නැති කරන්නේ මේ රටේ තියෙන වෙළද ඒකාධිකාරය මිසක් වෙන දෙයක් නෙමෙයි...


    http://www.ebay.com/itm/272446613619?_trksid=p2057872.m2749.l2649&ssPageName=STRK:MEBIDX:IT