රැවුල කපන්න

Sams.Ryo

Well-known member
  • Dec 7, 2014
    2,552
    973
    113
    31
    Colombo
    මචන් ගන්න කොට battery දාන්නේ නැති direct curent එකට ගහන එකක් ගනින්..කොටුවේ තියනවා හොද ඒවා rs 1000 කට ගත්ත හැකි..මන් එකක් අරන් පාවිච්චි කරනවා අවුරුදු 2 විතර කිසිම අවුලක් නෑ චෙක් කරලා ගනින්..හැබැයි full ම නම් shave වෙන්නේ නෑ..ලාවට රැවුල් කොට ඉතිරි වෙනවා...

    මාත් දැක්ක කොටුවෙ නම් තියනවා.
    ඕවයි තල ගෙවෙනවද බන්?
     
    ijay

    Well-known member
  • Aug 19, 2014
    7,339
    1,055
    113
    MaHaRaGaMa
    මචන් ගන්න කොට battery දාන්නේ නැති direct curent එකට ගහන එකක් ගනින්..කොටුවේ තියනවා හොද ඒවා rs 1000 කට ගත්ත හැකි..මන් එකක් අරන් පාවිච්චි කරනවා අවුරුදු 2 විතර කිසිම අවුලක් නෑ චෙක් කරලා ගනින්..හැබැයි full ම නම් shave වෙන්නේ නෑ..ලාවට රැවුල් කොට ඉතිරි වෙනවා...

    apo ethakota hema thissema current ekata gahala epai ban kapanna:sorry:
    battary dana ewath awlak na ban mama 2+ years use kala pavment eken 900/=kata gaththu nova brand ekak
    ni-cd battry thiyenne
    charge karanna yana time wedi tikak
    but shape :)
     
    images

    :)
     
    prisly

    Well-known member
  • Oct 8, 2013
    1,584
    260
    83
    ගෙදර

    මාත් දැක්ක කොටුවෙ නම් තියනවා.
    ඕවයි තල ගෙවෙනවද බන්?

    නා බන් එහෙම ගෙවෙන්නේ නෑ...

    apo ethakota hema thissema current ekata gahala epai ban kapanna:sorry:
    battary dana ewath awlak na ban mama 2+ years use kala pavment eken 900/=kata gaththu nova brand ekak
    ni-cd battry thiyenne
    charge karanna yana time wedi tikak
    but shape :)

    වැඩේ තියෙන්නේ බන් බැටරියට කෙල උනාම ඔකෙන්ම වැඩක් නැතුව යනවා.. බැටරි තියන එක ලේසි එත් එක අවුල් උනාම අලුත් එකක් ගන්න එපැයි...