රැවුල කපන මැෂිම

name-X

Well-known member
  • Aug 28, 2010
    1,414
    206
    63
    "Location—UnknowN"
    අනිවාර්යයෙන්ම පුළුවන්. අත්ල තරම් සිනිදුවට රැවුල කපන්න පුළුවන් . මම ගාව තියෙන්නේ වතුර රහිත (Dry Shaver) එකක් . හැබැයි එකෙන් කපපුවහම මුණ කසනවා aftershave ගෑවේ නැතිනම් . :yes:
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,895
    40,671
    113
    අනිවාර්යයෙන්ම පුළුවන්. අත්ල තරම් සිනිදුවට රැවුල කපන්න පුළුවන් . මම ගාව තියෙන්නේ වතුර රහිත (Dry Shaver) එකක් . හැබැයි එකෙන් කපපුවහම මුණ කසනවා aftershave ගෑවේ නැතිනම් . :yes:

    brand ekai model no ekai price ekai kiyapanko ;)
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    අනිවාර්යයෙන්ම පුළුවන්. අත්ල තරම් සිනිදුවට රැවුල කපන්න පුළුවන් . මම ගාව තියෙන්නේ වතුර රහිත (Dry Shaver) එකක් . හැබැයි එකෙන් කපපුවහම මුණ කසනවා aftershave ගෑවේ නැතිනම් . :yes:
    අනේ මචෝ මට බ්‍රෑන්ඩ් එකයි, ගනිපු තැනයි, ප්‍රයිස් එකයි කියපන්කො.. ලොකු උදව්වක්.. මං 14850ක් දීලා එකක් ගත්තා.. ප්ලිප්ස් එකක්.. ඒ මගුලෙත් කැපෙන්නෙ නැහැනේ රැවුල කොටටම..
     
    GoldHeart

    Active member
  • Jul 10, 2012
    719
    74
    28
    machan panasonic ekak mama gatta.... oya wagemai.......
    0 tama kapenawa.....
    habai tikak ridenawa ban.........
    Dan hitenawa aparade 8,ooo/= kiyala
     
    name-X

    Well-known member
  • Aug 28, 2010
    1,414
    206
    63
    "Location—UnknowN"
    අනේ මචෝ මට බ්‍රෑන්ඩ් එකයි, ගනිපු තැනයි, ප්‍රයිස් එකයි කියපන්කො.. ලොකු උදව්වක්.. මං 14850ක් දීලා එකක් ගත්තා.. ප්ලිප්ස් එකක්.. ඒ මගුලෙත් කැපෙන්නෙ නැහැනේ රැවුල කොටටම..

    මට අවුරුදු 3 විතර කලින් තමයි හම්බවුනේ ගිෆ්ට් එකක් විදිහට මගේ සහෝදරයෙක් ලංකාවට එනකොකොට ගෙනත්දුන්න . බ්‍රෑන්ඩ් එක: hitachi, මට මොඩල් ඒකනම් මතක නෑ (ගෙදර ගියවෙලාවක බලන්නම්) 3-wheel ටයිප් එකක්. හැබැයි බැටරි මාරුකරන එකක් (not a rechargeable ) මම මාස 6 විතර එකදිගට රැවුල කපුවා කැපෙන ඒකනම් අඩුවක් නෑ , එත් Dry එකක් නිසා නිතරම ගලවල සුද්දකරන්න ඕනේ... රැවුල් කොට තදින් හිරවෙලා හිටිනවා කටින් පිඹට යන්නේ නැ ...
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    machan panasonic ekak mama gatta.... oya wagemai.......
    0 tama kapenawa.....
    habai tikak ridenawa ban.........
    Dan hitenawa aparade 8,ooo/= kiyala
    අන්න ඒ කරුමෙම තමා මටත් වුණේ මචෝ.. මං පන්දාස් ගාණක් දීලා එකක් ගත්තා.. මූණ දන්න ගන්නවා කපලා ඉවර වුණාම.. රැවුල් ගස් කැපෙනකොට සෑහෙන්න රිදෙනවා.. ඉතිං අපේ බොසා කිව්වා ඕක ඔය රේසර් එකේ අවුල.. හොඳ එකක් ගන්න කියලා.. ඊට පස්සෙ මං දාහතරදාස් ගාණක් දීලා කොලිටි එකක් ගත්තා.. මට අන්තිමට හිතුනෙ බොසාව මරාගෙන කන්න බං.. අපරාදෙ සල්ලි.. රැවුල කපනකොට රිදෙන්නෙ නැති එක නම් ඇත්ත.. ඒත් බං ඒකෙන් රැවුල හොඳටම කපන්න බෑ.. කටු ඇනෙන සයිස් එකට ඉතිරි වෙනවා..

    මට අවුරුදු 3 විතර කලින් තමයි හම්බවුනේ ගිෆ්ට් එකක් විදිහට මගේ සහෝදරයෙක් ලංකාවට එනකොකොට ගෙනත්දුන්න . බ්‍රෑන්ඩ් එක: hitachi, මට මොඩල් ඒකනම් මතක නෑ (ගෙදර ගියවෙලාවක බලන්නම්) 3-wheel ටයිප් එකක්. හැබැයි බැටරි මාරුකරන එකක් (not a rechargeable ) මම මාස 6 විතර එකදිගට රැවුල කපුවා කැපෙන ඒකනම් අඩුවක් නෑ , එත් Dry එකක් නිසා නිතරම ගලවල සුද්දකරන්න ඕනේ... රැවුල් කොට තදින් හිරවෙලා හිටිනවා කටින් පිඹට යන්නේ නැ ...
    Hitachi එක ලංකාවෙ ගන්න නැහැ මචෝ.. තිබුණත් හොයන්න අමාරුයි.. තියෙන්නෙ ප්ලිප්ස් එක තමා ගොඩක්ම.. :( ඒකෙ මිලේ හැටියට වැඩේ කෙරෙන්නෙ නැහැ.. ඒකයි දුක.. මම රැවටුණා..

    Blades 4 Razor eka thamai mama nam use karanne, anith ekakin wath hariyata kapenne naa...dan Blades 6k thiyena ekakuth awith thiyenawa dakka keels super eke....
    උඹ ඔය කියන්නෙ Gillette තල හතරෙ එකද..?
    මං දැකලා තියෙනවා.. කපලා නම් නෑ.. ඒක දැක්කම කපන්න බය හිතෙනව යකෝ..:rofl: