යාලුවනේ... 

ඔයාල රැවුල කපන්න යූස් කරන මැශින් මොනාද?
මා ගාව දැනට Moser 1400 ( https://www.moser-1400.com ) ක්ලිපර් එකක් තියේ. ඒකෙ Guard කෑලි ටික නෑ
මේකට Guard හොයාගන්න තැනක් දන්නවාද ඔයාල?
මැශින් එකනම් හොදටම වැඩ. ගානට කපන එක අමාරුයි Guard කෑලි නැතුව.
හොයාගන්න බැරි උනොත් අලුත් එකක් ගන්න වෙනවා. සල්ලිත් මේ ටිකේ අමාරුයිනෙ.

ක්ලිප් සෙට් එකකුත් හම්බුනා ,මැෂින් එකත් හොදයි !