රැවුල කපන මැසිමක්!

KalyanaMithra001

Well-known member
  • Aug 25, 2018
    639
    1,060
    93
    යාලුවනේ... :):love:
    ඔයාල රැවුල කපන්න යූස් කරන මැශින් මොනාද?

    මා ගාව දැනට Moser 1400 ( https://www.moser-1400.com ) ක්ලිපර් එකක් තියේ. ඒකෙ Guard කෑලි ටික නෑ:(
    මේකට Guard හොයාගන්න තැනක් දන්නවාද ඔයාල? :eek:මැශින් එකනම් හොදටම වැඩ. ගානට කපන එක අමාරුයි Guard කෑලි නැතුව.:baffled:

    හොයාගන්න බැරි උනොත් අලුත් එකක් ගන්න වෙනවා. සල්ලිත් මේ ටිකේ අමාරුයිනෙ.:(

    Moser-1400-1411-Shave-Comb-Set-4-Pcs-Hair-Clipper-Cutting-Guide-Comb-Guards-Tool-Kit.jpg_.webp
     
    • Like
    Reactions: kinkon

    PrameshD.12

    Well-known member
  • May 12, 2020
    2,494
    3,426
    113
    දැන් හැමතැනම බඩු ගනන් , ගිය සතියෙ ඕකක් ගන්න ඕනි වෙලා නුගේගොඩ කැන්ඩි එකේ බැලුවා ඔක්කොම Philips ඒවා විතරයි ඒවා ඔක්කොම දහයෙන් උඩ , ආයේ නුගේගොඩ ස්ටේශන් එක පැත්තට වෙන්න තියෙන කඩ සෙට් එකෙන් බැලුවා සමහර ඒවගේ 3000-8000 වගේ වෙනකන් ඒවා තිබ්බා , පස්සෙ මාකට් එකේ ප්ලේස් එකක අර වෙන ශොප් එකක 5000 ගානට සෙට් උන එකක් 2400ක් කියලා අන්තිමට 2200ට අරන් ආවා :lol: ක්ලිප් සෙට් එකකුත් හම්බුනා ,මැෂින් එකත් හොදයි !
     
    • Love
    Reactions: KalyanaMithra001

    wqe123

    Well-known member
  • Aug 21, 2015
    9,780
    12,950
    113
    ලංකාවේ.. ලංකාවේ
    ගන්නකොට wahl හෝ එකේ copy එකක් ගනින්
    සැලුන් වලට කෑලි ඕනා නිසා කෑලි ඕනා තරම් තියනවා...එක එක කොලිටි වලට

    පලි. කෑලි තියනවා නම් වරාය පැත්තේ කොටුවේ තියනව සැලුන් බඩු කරන කඩ කීපයක්. ඒවාගේ තමා.
     
    Last edited:

    KalyanaMithra001

    Well-known member
  • Aug 25, 2018
    639
    1,060
    93
    දැන් හැමතැනම බඩු ගනන් , ගිය සතියෙ ඕකක් ගන්න ඕනි වෙලා නුගේගොඩ කැන්ඩි එකේ බැලුවා ඔක්කොම Philips ඒවා විතරයි ඒවා ඔක්කොම දහයෙන් උඩ , ආයේ නුගේගොඩ ස්ටේශන් එක පැත්තට වෙන්න තියෙන කඩ සෙට් එකෙන් බැලුවා සමහර ඒවගේ 3000-8000 වගේ වෙනකන් ඒවා තිබ්බා , පස්සෙ මාකට් එකේ ප්ලේස් එකක අර වෙන ශොප් එකක 5000 ගානට සෙට් උන එකක් 2400ක් කියලා අන්තිමට 2200ට අරන් ආවා :lol: ක්ලිප් සෙට් එකකුත් හම්බුනා ,මැෂින් එකත් හොදයි !
    brand ekai model ekai kiyahan macho!
     
    randext86

    Well-known member
  • Feb 24, 2009
    1,659
    1,955
    113
    Here and there
    මම දැන් අවුරුදු දෙකක් තිස්සෙ පාවිච්චි කරන්නෙ Gemei ද Gadmei ද මොකක්ද කියල චයිනීස් එකක්, රැවුල කොන්ඩෙ ඔක්කොම කපන්නෙ ඕකෙන්. තාම කිසිම අවුලක් නෑ. බ්ලේඩ් එකට මැශින් ඔයිල් ටිකක් දානවා, කපල ඉවරවුනාම පිහිදල තියනවා. රු.2800ක් වගේ වුනේ ඒකාලෙ. මාස 6ක් වොරන්ටි, මාස 6න් 6ට අලුත් එකක් ගත්තත් ලාබයි.
     
    hi.dushan

    Well-known member
  • Jun 29, 2009
    9,031
    10,599
    113

    Philips Corded Hair Clipper Serious 3000 HC3505 (2 years manufacturer warranty)​

    ඉස්සර 8000-9000ක් වගේ උනේ දැන් නම් 16000ක් විතර වෙනවා , පරණ stack තියෙන තැනකින් පරණ මිලට ගන්න පුළුවන් වේවි

    PH-HC3505-01.jpg
     
    • Love
    Reactions: KalyanaMithra001

    wqe123

    Well-known member
  • Aug 21, 2015
    9,780
    12,950
    113
    ලංකාවේ.. ලංකාවේ
    මම දැන් අවුරුදු දෙකක් තිස්සෙ පාවිච්චි කරන්නෙ Gemei ද Gadmei ද මොකක්ද කියල චයිනීස් එකක්, රැවුල කොන්ඩෙ ඔක්කොම කපන්නෙ ඕකෙන්. තාම කිසිම අවුලක් නෑ. බ්ලේඩ් එකට මැශින් ඔයිල් ටිකක් දානවා, කපල ඉවරවුනාම පිහිදල තියනවා. රු.2800ක් වගේ වුනේ ඒකාලෙ. මාස 6ක් වොරන්ටි, මාස 6න් 6ට අලුත් එකක් ගත්තත් ලාබයි.
    දැන් ඔය ගණන් වලට නෑ පුතා... ඒ හෙලවෙන මනස විතරයි....
     
    Glitch

    Well-known member
  • Apr 27, 2022
    2,807
    5,541
    113
    Matrix
    මම දැන් අවුරුදු දෙකක් තිස්සෙ පාවිච්චි කරන්නෙ Gemei ද Gadmei ද මොකක්ද කියල චයිනීස් එකක්, රැවුල කොන්ඩෙ ඔක්කොම කපන්නෙ ඕකෙන්. තාම කිසිම අවුලක් නෑ. බ්ලේඩ් එකට මැශින් ඔයිල් ටිකක් දානවා, කපල ඉවරවුනාම පිහිදල තියනවා. රු.2800ක් වගේ වුනේ ඒකාලෙ. මාස 6ක් වොරන්ටි, මාස 6න් 6ට අලුත් එකක් ගත්තත් ලාබයි.
    oka supiri wage penne uba philips ekak use karala nathi nisa
    math mulin gatte Gemi ekak melo rahak na
    passe gatta philip ekak, yaka wage wada
     
    • Like
    Reactions: KalyanaMithra001

    KalyanaMithra001

    Well-known member
  • Aug 25, 2018
    639
    1,060
    93
    මැශින් වල ගාන බැලුවාම රැවුල වවන්නම හිතෙනවා. :baffled:

    මට තියෙන අවුල් බාබර් අයියල කපන කැපිලි සෙට් වෙන්නෙම නෑ. එපා වෙනවා.
    ලාවට ටච් කරන්න කීවාම හානවා. :( කොන්ඩෙයි රවුලයිදෙකම වැව්වනම්ශේප් වෙයි. ක්ලීන් එකටතියාගන්න එකතමා ගේම