රැවුල කපන රේසර්

kinkon

Well-known member
  • Aug 5, 2007
    115,915
    2
    115,972
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    75202.jpg


    මම නම් අවුරුදු 10කට වඩා කාලයක් මේක තමා යූස් කරන්නෙ..ලේසියෙන් ගෙවෙන්නෙ නෑ.

    ඩිස්පෝසබල් ඒවට වඩා වියදම වැඩියි හැබැයි.​
     

    scorpion MW

    Well-known member
  • Dec 9, 2014
    10,364
    6,782
    113
    හෙල බිමේ
    gillette blue 2 plus ගන්න. ඒක made in poland. රැ 10ක් විතර වැඩි වෙයි indian ඒවට වඩා.
    නැත්නම් bic නිල්පාට ම්ට තියෙන එක ගන්න. ඒක made in greece.

    මේකේ ඔය razor ගැන thred එකක් ගියා.