රැවුල තැනින් තැන තඹ වෙලා

pasanmalli

Active member
  • Sep 11, 2012
    387
    30
    28
    රැවුල තැනින් තැන තඹ වෙලා

    මචන්ලා මගේ රැවුල තැනින් තැන තඹ වෙලානේ.මෙහෙම වෙන්නෙ මොකද?.මේකට මොකද කරන්න ඕන?.අනේ දන්න අය help කරන්නකෝ
     

    scorpion MW

    Well-known member
  • Dec 9, 2014
    10,364
    6,782
    113
    හෙල බිමේ
    razor එකෙන් කැපුවහම කෑල්ලක් ඇතුලේ හිටිනවනේ... ඒක නිසා උගුල්ලම දාපන්. සමහර විට හරි යයි.
     

    sudathmadusanka

    Well-known member
  • Jul 12, 2011
    4,663
    545
    113
    Mageth ohomai bn.. rawla tikak dik wenakota hodata penawa... mara awlaa bn... eka hinda rawla wawantath ba bn...:(:(
     

    මරුසිරා

    Well-known member
  • Mar 5, 2012
    14,353
    1,577
    113
    out of the blue
    ක්ලෝරීන් වතුරට ඔහොම වෙනවලු

    තද හිරු රශ්මියටත් එහෙමලු

    බැටරි ඇසිඩ් ටිකක් අතුල්ලා ගනු යාලු

    ඔක්කොම රැවුල තබ වෙයිලු ...
     

    King kekille

    Well-known member
  • Jun 27, 2016
    2,926
    2,477
    113
    Austria
    එලි වැට මරු බන්.
    මරුසිරා;22380316 said:
    ක්ලෝරීන් වතුරට ඔහොම වෙනවලු

    තද හිරු රශ්මියටත් එහෙමලු

    බැටරි ඇසිඩ් ටිකක් අතුල්ලා ගනු යාලු

    ඔක්කොම රැවුල තබ වෙයිලු ...