රැවුල තැනින් තැන තඹ වෙලා
මචන්ලා මගේ රැවුල තැනින් තැන තඹ වෙලානේ.මෙහෙම වෙන්නෙ මොකද?.මේකට මොකද කරන්න ඕන?.අනේ දන්න අය help කරන්නකෝ
මචන්ලා මගේ රැවුල තැනින් තැන තඹ වෙලානේ.මෙහෙම වෙන්නෙ මොකද?.මේකට මොකද කරන්න ඕන?.අනේ දන්න අය help කරන්නකෝ

මරුසිරා;22380316 said:ක්ලෝරීන් වතුරට ඔහොම වෙනවලු
තද හිරු රශ්මියටත් එහෙමලු
බැටරි ඇසිඩ් ටිකක් අතුල්ලා ගනු යාලු
ඔක්කොම රැවුල තබ වෙයිලු ...