රැවුල වවපු අයව ඇයි ජොබ්ස් වලට ගන්නේ ගත්තේ . රවුලෙන්ද මිහිහව මනින්නේ . ජොබ්ස් වලට ඉන්ටව් යන අයව රැවුල වවලනම් ගන්නේ නැ . හැම තැනම මෙහෙමයි ඇයි එහෙම කරන්නේ .
මේකේ ඇතිනේ ඉන්ටව් බෝර්ඩ් වල හිටපු සහ ඉන්න අය උත්තර දෙන්න බලන්න ඒකට හේතුව මොකද්ද කියලා
උඹ application දාලා නම් job එකට යන්නෙ උන්ට ඕනි විදියට පළ
Un උඹට invite කළානම් උඹට ඕනි විදියට පළ
තේරුණා නේද තත්වය





