බොරු වැඩ කරන්න එපා බන්,gym එකකට පලයන්,හොදට workout කරපන් testosterone boost වෙන්න,හොදට කාපන්,facewash එකක් use කරපන්,සතියකට පාරක් scrubs එකක් උසේ කරපන් dead skin එක අයින් වෙන්න.නිදි මරන්න එපා,හොදට රෙස්ට් කරපන්,ඉවසලා ඉදපන්,ඔය ටික one year විතර කරනකොට වෙනසක් තේරෙයි.ඉක්මන් විසදුම් නේ මචන්,කාලයක් යනවා,උබේ genes වලට අනුව තමයි 75% ඉතුරු 25% තමයි මන් උඩ කිව්වා ටිකෙන් වෙන්නේ.johnny depp ටත් patchy beard එකක් බන් තියෙන්නේ.ඉතින් උබට තේරෙනවනේ සල්ලි කොච්චර තිබ්බත් සමහර දේවල් ගොඩ දාගන්න බෑ,ලැබුන දෙයින් සතුටු වෙයන්.අර උඩ කියපු දේවල් කරපන්,එකෙන් දෙයක් වෙනවා
උබට ඔච්චරටම ඕනනම් minoxidil 5 use කරපන්,එක වැඩ කරනවා ඉක්මනට කලින් කිව්වා ඒවාට වැඩ,මන් නම් කියන්නේ natural විදිහට යමු කියලා.minoxidil 5 ලංකාවේ තියෙනවද කියල මන් දන්නේ,amazon එකේ තියෙනවා.