රැවුල වැවෙන බෙහෙතක් මචන් මේකයි සීන් එක.රැවුල වැවෙන බෙහෙතක් කියපන්කො මචන් හරියන එකක්.මගෙ දෙපැත්තේ රැවුල වැවෙන්නෙ නෑ බන්.මට අවුරුදු 23ක්.