Minoxidil තාවකාලිකයි. පස්සෙ ආපහු හැලෙනවා ආපු ඒවා. දිගට ම ගෑවොත් කොලජන්වලට ඩැමේජ් වෙනව නෙdermatologist කෙනෙක් ගෙන් ඇහුවනම් use කරන හැටි කියවි නෙද?
Minoxidil තාවකාලිකයි. පස්සෙ ආපහු හැලෙනවා ආපු ඒවා. දිගට ම ගෑවොත් කොලජන්වලට ඩැමේජ් වෙනව නෙdermatologist කෙනෙක් ගෙන් ඇහුවනම් use කරන හැටි කියවි නෙද?
Minoxi එක මූනේ ගාන්න එපා කියලා කියන්නෙ ගොඩක් වෙලාවට, නමුත් එකේ ප්‍රතිපල තියනවා එහෙම මූනේ ගාලා ප්‍රතිපල ගත්ත උනුත් ඉන්නවා, උබට හෙනම desperate සීන් එකේ ඉන්නවා නම් ගාල දාපන් අරගෙනdermatologist කෙනෙක් ගෙන් ඇහුවනම් use කරන හැටි කියවි නෙද?
Hormone inject karapan hospital ekenයාලුවනෙ ගැන Facial hair implant දන්න කවුරු හරි ඉන්නවද? මගෙ මූනෙ රැවුල වැවෙන්නෙ තැනින් තැන.
කරපු අය ඉන්නව නම් කියන්නකො
------ Post added on May 29, 2022 at 3:10 AM
පිස්සු ද උබට?Hormone inject karapan hospital eken
ෆුල් ශේව් කරලා හිටපං. රැවුල වවාගෙන මුසලයෙක් වෙන්නැතිව
full shave kalama O/L look ekak enawa samaharuntaFully shaving is still decent. You don't have to grow a beard just because everyone does so

එහෙනම් කොස් කටු අරන් පලයන් ගෑනිගෙ මූනෙ අතුල්ලන්න.ඒ සැප දන්නැති මෝඩ උට්ටියෝ. ෆුල් ශෙව් කරපු මූනෙන් කටු කටු වද්දනකොට තමයි සෙප
Mune shape eka ekka thamai. Nathnam mustache, goatee wage ekakata yanna puluwan. Van dyke is also rrecommended.. Soul patch ekath quality.full shave kalama O/L look ekak enawa samaharunta![]()
mage awula thiyenne kate kon deken udu rawulayi yata rawulai set wenne ne.Mune shape eka ekka thamai. Nathnam mustache, goatee wage ekakata yanna puluwan. Van dyke is also rrecommended.. Soul patch ekath quality.
Ubata van dyke set wenawa.mage awula thiyenne kate kon deken udu rawulayi yata rawulai set wenne ne.
මගෙ නිකට යට small patch දෙකක් තියෙනව hair growth එකක් නැති , එක නිසා symetric 'v' shape එක එන්නෙ නෑUbata van dyke set wenawa.
![]()
Hoda jawlines tiyenawa nm patta decent meka
එහනම් සයිඩ් බර්න්ස් ගහපන් උඩ රුවුල එක්ක. යට ටික ගාලා ම දාපන්. කැතයි බන් එලුවෙක් වගේ ඔය යට කෑල්ල තියෙද්දීමගෙ නිකට යට small patch දෙකක් තියෙනව hair growth එකක් නැති , එක නිසා symetric 'v' shape එක එන්නෙ නෑ
ඔය patch දෙක වහ ගත්ත නම් ඇති..![]()