රැවුල හිටවන්න බැලුවෙ සින්හලුනේ

sudu1234

Well-known member
  • Dec 5, 2017
    1,857
    994
    113
    ��
    dermatologist කෙනෙක් ගෙන් ඇහුවනම් use කරන හැටි කියවි නෙද?
    Minoxidil තාවකාලිකයි. පස්සෙ ආපහු හැලෙනවා ආපු ඒවා. දිගට ම ගෑවොත් කොලජන්වලට ඩැමේජ් වෙනව නෙ
     

    HmNRazor

    Well-known member
  • dermatologist කෙනෙක් ගෙන් ඇහුවනම් use කරන හැටි කියවි නෙද?
    Minoxi එක මූනේ ගාන්න එපා කියලා කියන්නෙ ගොඩක් වෙලාවට, නමුත් එකේ ප්‍රතිපල තියනවා එහෙම මූනේ ගාලා ප්‍රතිපල ගත්ත උනුත් ඉන්නවා, උබට හෙනම desperate සීන් එකේ ඉන්නවා නම් ගාල දාපන් අරගෙන
     
    • Like
    Reactions: ChoronaSottiya

    charitha2011

    Well-known member
  • Jan 25, 2011
    16,634
    1
    32,407
    113
    - උඩරට -
    යාලුවනෙ ගැන Facial hair implant දන්න කවුරු හරි ඉන්නවද? මගෙ මූනෙ රැවුල වැවෙන්නෙ තැනින් තැන.

    කරපු අය ඉන්නව නම් කියන්නකො
    ------ Post added on May 29, 2022 at 3:10 AM
    Hormone inject karapan hospital eken
     
    • Wow
    Reactions: ChoronaSottiya

    skylander

    Well-known member
  • Jul 1, 2020
    979
    1,033
    113
    Hormone inject karapan hospital eken
    පිස්සු ද උබට?
    හෝමෝන ගැහුව කියල රැවුල එන්නෙ නෑ. මුගෙ ඇට දෙක පොඩි වෙලා තන් දෙක ලොකු වෙලා එයි. ඩයිහයිඩ්‍රොටෙස්ටොස්ටෙරෝන් හැදිල තියෙන කොන්ඩෙත් හැලෙයි😂😂😂😂😂😂😂😂😂😂😂
     

    SK29

    Well-known member
  • Apr 14, 2017
    7,588
    8,947
    113
    ෆුල් ශේව් කරලා හිටපං. රැවුල වවාගෙන මුසලයෙක් වෙන්නැතිව
    Fully shaving is still decent. You don't have to grow a beard just because everyone does so
    full shave kalama O/L look ekak enawa samaharunta :lol:

    ඒ සැප දන්නැති මෝඩ උට්ටියෝ. ෆුල් ශෙව් කරපු මූනෙන් කටු කටු වද්දනකොට තමයි සෙප
    එහෙනම් කොස් කටු අරන් පලයන් ගෑනිගෙ මූනෙ අතුල්ලන්න. :lol: :lol: :LOL:
    ------ Post added on May 29, 2022 at 11:56 PM
     

    TonyMontana83

    Well-known member
  • Apr 9, 2022
    9,115
    19,708
    113
    Miami
    mage awula thiyenne kate kon deken udu rawulayi yata rawulai set wenne ne.
    Ubata van dyke set wenawa.

    2e20595b34b1f0722ca9cd210cb2e5e9.jpg


    Hoda jawlines tiyenawa nm patta decent meka
     

    ChoronaSottiya

    Well-known member
  • Sep 13, 2020
    4,710
    7,014
    113
    වදුරව
    Ubata van dyke set wenawa.

    2e20595b34b1f0722ca9cd210cb2e5e9.jpg


    Hoda jawlines tiyenawa nm patta decent meka
    මගෙ නිකට යට small patch දෙකක් තියෙනව hair growth එකක් නැති , එක නිසා symetric 'v' shape එක එන්නෙ නෑ
    ඔය patch දෙක වහ ගත්ත නම් ඇති.. :-)
     

    skylander

    Well-known member
  • Jul 1, 2020
    979
    1,033
    113
    මගෙ නිකට යට small patch දෙකක් තියෙනව hair growth එකක් නැති , එක නිසා symetric 'v' shape එක එන්නෙ නෑ
    ඔය patch දෙක වහ ගත්ත නම් ඇති.. :-)
    එහනම් සයිඩ් බර්න්ස් ගහපන් උඩ රුවුල එක්ක. යට ටික ගාලා ම දාපන්. කැතයි බන් එලුවෙක් වගේ ඔය යට කෑල්ල තියෙද්දී