රැවුල හිටවන්න බැලුවෙ සින්හලුනේ

ChoronaSottiya

Well-known member
  • Sep 13, 2020
    4,710
    7,014
    113
    වදුරව
    යාලුවනෙ ගැන Facial hair implant දන්න කවුරු හරි ඉන්නවද? මගෙ මූනෙ රැවුල වැවෙන්නෙ තැනින් තැන.

    කරපු අය ඉන්නව නම් කියන්නකො
    ------ Post added on May 29, 2022 at 3:10 AM
     
    • Like
    Reactions: SK29

    ChoronaSottiya

    Well-known member
  • Sep 13, 2020
    4,710
    7,014
    113
    වදුරව
    Be happy that you dont have to shave daily
    රැවුල වැවෙනව යකූ. 😂

    තැන් - තැන් වල පොඩි ස්පොට්ස් කිපයක් තියෙනව වැවෙන්නෙ නැති

    yako rawula thiyagena mama kana kattak,

    function ekakata yanawanam geni balen mage rawula colour karanawa,
    මගෙත් 10% වගෙ රැවුල සුදු වෙලා තියෙන්නෙ 🙁
    ------ Post added on May 29, 2022 at 5:08 AM
     
    • Like
    Reactions: SK29

    Truth Hurts

    Well-known member
  • Jun 15, 2013
    12,223
    20,377
    113
    Westනාහිර
    අපිට රැවුල කපල ඵපා වෙලා..මළම කරුමයක් කපලා දවසෙන් වැවෙනවා..:(

    ෆුල් ශේව් කරලා හිටපං. රැවුල වවාගෙන මුසලයෙක් වෙන්නැතිව
    ඒ වුනාට හැබැයි ලංකාවෙ ගොඩක් කෙල්ලො කැමති රැවුල වවපු උන්ට.🤣
     

    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,334
    35,041
    113
    ඒ වුනාට හැබැයි ලංකාවෙ ගොඩක් කෙල්ලො කැමති රැවුල වවපු උන්ට.🤣
    ඒ සැප දන්නැති මෝඩ උට්ටියෝ. ෆුල් ශෙව් කරපු මූනෙන් කටු කටු වද්දනකොට තමයි සෙප
     

    Amila llll

    Well-known member
  • Jun 19, 2009
    6,815
    6,368
    113
    ඒ සැප දන්නැති මෝඩ උට්ටියෝ. ෆුල් ශෙව් කරපු මූනෙන් කටු කටු වද්දනකොට තමයි සෙප
    279945731_310028411308324_1685371637479655944_n.jpg
     

    fairleen

    Well-known member
  • Aug 6, 2012
    1,190
    375
    83
    රැවුල වැවෙනව යකූ. 😂

    තැන් - තැන් වල පොඩි ස්පොට්ස් කිපයක් තියෙනව වැවෙන්නෙ නැති


    මගෙත් 10% වගෙ රැවුල සුදු වෙලා තියෙන්නෙ 🙁
    ------ Post added on May 29, 2022 at 5:08 AM
    මචං මොනවද රැවුල colour කරන්න පවිච්චි කරන්නෙ
     

    ChoronaSottiya

    Well-known member
  • Sep 13, 2020
    4,710
    7,014
    113
    වදුරව
    Minoxidil එක මුලින් කරලා බලපන්, රැවූල නම් වවාගත කි ඉතින් හිටවන්න දෙයක් නෑ
    dermatologist කෙනෙක් ගෙන් ඇහුවනම් use කරන හැටි කියවි නෙද?