KingCM

Well-known member
  • Jul 23, 2013
    6,920
    948
    113
    www.biogen.lk
    Pothu thambalada bonne... sathiyakata sarayak wageda bonne..

    සතියකට සැරයක් බිව්වොත් හැදෙන ලෙඩේ හොයාගන්න බැරි වෙනවා....අවුරුද්දට හතර පාරක් වගේ...හොදටම ඇති.....පොතු නෙමෙයි මචන්...කොහොඹ කොළ තලලා...එන juice එක...එළකිරි ත් එක්ක බොන්නේ....
     

    codegeek

    Well-known member
  • Jun 17, 2012
    5,894
    662
    113
    srilanka
    ඔය රැවුල වගෙනවා කියල මෙහෙ පොජ් කාරයෝ අටවගෙ ඉන්නේ එකේ ගණන් බලපන්කො 1990 1350 ඔය වගේ ගණන් අලිඑෂ්ප්රෙස් එකේ බලහන් ඩොලර් දෙකට විතර ගත්තකි