රැවුල වැවීම කියන්නෙත් එක්තරා කලාවක්නේ.
ඕකට වෙනම වෙලාවක් වෙන් කරන කොල්ලෝ ඕන තරම්.
කොහොමද මූණ පුරා රැවුල වවන් ඉන්න තියේ නම්.
මටත් එහෙම ආසාවක් තියෙනවා. එළකිරි එකෙත් ඕන තරම් රැවුල එහෙම වවාගත්තු අය ඇති.
ලූණු ගෙඩියක් බ්ලෙන්ඩ් කරලා උදේ හවා ගාලා
මුණ හෙදුවාම රැවුල වැවෙනවා කියලා වීඩියෝ එකක තියෙනවා දැක්කා.
තව එෆ් බී එකේ නිතරම රැවුල් තෙල් ගැන ඇඩ් අහුවෙනවා.
මේවා ප්රතිපලදායකද? වැඩක් වෙච්ච අය ඉන්නවද?
කපපන් කපපන් ඕක වවාගන්න පුළුවන් කියනවා.
දැන් අවුරුදු දෙක තුනක් තිස්සේ කපනවා කපනවා, මූණ වටේට වැවිලා තිබ්බට
හිතේ ආසාව පිරෙන්න වවාගන්න නම් බැරිවුණා.
උඩු අතටත් රේසර් කරනවා, වැඩක් වෙන්නේ නෑ.
හරියටම හරියන ක්රමයක් දන්නවද අපේ කොල්ලෝ කවුරුහරි...
දන්නා දෙයක් බෙදාහදන් යමුද?

Last edited: