රැස්වීමක්_තියමු !

ryandok

Well-known member
  • Oct 11, 2011
    13,684
    1
    3,804
    113
    වලපල්ලේ
    රැස්වීමක්_තියමු !



    COVID-19 වාතාවරණය තුල ආරක්ෂිතව රැස්වීම තියන්නේ මෙහෙමයි :love:




    GGDXCed.jpg





    WJPJmxk.jpg





    wTxpmNs.jpg







    .


    .
    .
    .
    .


    .
    .
    .
    .


    .
    .







    මිනිස්සුන්ටත් තාම ලෙඩේ බරපතලකම තේරෙන්නේ නැති පාටයි.






     

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,891
    40,669
    113
    WHO එකෙන් දීලා තියෙන මාර්ගෝපදේශ අනුගමනය කරල තියෙන නිසා අවුලක් නෑ.
     
    • Haha
    Reactions: ryandok

    raterala

    Well-known member
  • May 26, 2013
    2,184
    1,455
    113
    බයියෝ ඕන දෙයක් උන්ගේ වාසියට හරවගන්න දක්ශයි, පුකනාත්
     
    Last edited:

    raterala

    Well-known member
  • May 26, 2013
    2,184
    1,455
    113
    මහ බයියෙක් අම්මට ඇවිය්ජ් අහවල් වැඩේ කරත් හොඳායි කියන පන්නයේ උන්... ඕනෙ නම් බලාගනින් මේ නූලෙම ඉන්නවා එකෙක් දෙකෙක්
     
    Last edited:

    ashan_93

    Member
    Jul 24, 2015
    20
    2
    3
    එතකොට මේව තහනම් නැද්ද ? ආණ්ඩුවෙන් කරන නිසා වෙන්න ඇති. පොඩි මිනිහෙක් පාරකට බැස්සොත් තමයි රෙද්ද උස්සගෙන එන්නේ:angry::angry:
     

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,174
    1
    100,974
    113
    34
    Kalutara
    පාටලීට නඩු දාල නේද ඇඳිරි නීතිය වෙලේ ගෙදර රැස්වීමක් තිබ්බ කියල? එතකොට මේකට? :baffled:
     

    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,529
    1
    16,938
    113
    Black Pearl
    මෙහම් රැස්වීම් තියලා අපේ පොහොට්ටු සාමාජිකයන්ට කොරෙනා වලින් මොනවා හරි උනොත්..
    අර ලප කුමාරයා 3% 5% කරගන්යි... ඒක නිසා මේවා නවත්තලා ජෙප්පන්ට රැස්වීම් කරන්න කියමු...