රැළියට-නාවොත්-දොට්ට

yosh371

Well-known member
  • Jan 15, 2011
    8,464
    6,650
    113
    Land of Lions
    රැළියට-නාවොත්-දොට්ට

    නිවාස අධිකාරියට අද නිවාඩු – සජිත්ගේ රැළියට නාවොත් රස්සාවෙන් දොට්ට – ලැයිස්තුව මෙන්න

    අමාත්‍ය සජිත් ප්‍රේමදාසට අයත් නිවාස සංවර්ධන අධිකාරියට අද නිවාඩු දිනයක් ලෙස නම් කර තිබේ.

    ඒ සජිත් ප්‍රේමදාස අමාත්‍යවරයා ජනපති අපේක්ෂකයා ලෙස පවත්වන මංගල රැළිය අද ගාලු මුවදොර පිටියේදී පැවැත්වීමට නියමිතව තිබෙනා බැවිනි. ජාතික නිවාස සංවර්ධන අධිකාරියේ සෑම සේවකයෙකුටම මෙම රැස්වීමට පැමිණීම අනිවාර්ය කර තිබේ.

    නිවාස අධිකාරියේ ඉහළ නිළධාරීන්ට තමන් යටතේ සේවය කරනා සේවකයන්ට මෙම රැළියට සහභාගී වූ බවට අත්සන් ලේඛණයක් ලබා ගන්නා ලෙසට අමාත්‍යංශ ලේකම් විසින් දන්වා තිබේ.

    මෙයට අමතරව ඈත පිටිසර ප්‍රදේශ වලින් කොළඹ වරාය නගරය පෙන්වීමේ සංචාරයක් ලෙස පෙන්වා එම ගම්මාන වල ජනතාව අද ගාලු මුවදොර පිටියට රැගෙන පැමිණීමේ පුවත්ද වාර්තා වේ.

    මේ වනවිටත් එම රැළියට සෙනඟ ගෙ ආ බස් රථ විශාල ප්‍රමාණයක් ගාලු මුවදොර සිට සමුද්‍ර මාවත ඔස්සේ වැල්ලවත්තට පැමිණෙන තුරු මාර්ගයේ නවතා තිබේ.

    එම බස් රථ අතර ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ බස් රථද දැකගත හැකි වීම විශේෂත්වයකි.

    රැළියට නිවාස සංවර්ධන අධිකාරියේ සේවකයන්ගේ පැමිණීම පරීක්ෂා කරන අයුරු,


    72489420_552375095569645_1532309013973172224_n.jpg


    72879419_805645793172035_474986600837677056_n.jpg


    71871631_2812069365483662_1452618434121564160_n.jpg


    ගාලු මුවදොර සිට වැල්ලවත්ත දක්වා බස් රථ නවතා තිබෙනා අයුරු,

    72186111_584365442370249_21455732465467392_n.jpg
     

    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    oya wage printout ona kenekta ganna puluwan ne..

    owa mada..

    sajith sir ehema karanne na..

    sadadaraniya piyanoth oya wage wada kare na..
     

    leeroxxroxx

    Well-known member
  • Sep 12, 2012
    4,300
    5,398
    113
    Panadura
    පොහොට්ටුවේ මිනිස්සු දුමින්දට හූ කිව්වා UNP කාරයෝ බදුර්දීන්ට අත්පුඩි ගහනවා.
     

    tharinduncc

    Well-known member
  • May 8, 2009
    5,254
    2,498
    113
    planet earth
    පොහොට්ටුවේ මිනිස්සු දුමින්දට හූ කිව්වා UNP කාරයෝ බදුර්දීන්ට අත්පුඩි ගහනවා.

    71798671_1202426063279632_7544524940674859008_n.jpg



    https://www.facebook.com/officialhithakiyai/videos/903229550051022/

    අනේ මන්ද බන්. ඒ දේ මටත් තේරුම් ගන්න අමාරුයි. අද රැලියේ ගොඩක් සුළු ජාතීන් ඉඳල තියනව. ඒවගේම මට හිතෙන්නේ අර නාකි UNP ඉතුරු උන සෙට් එකයි ලොල්ලෝ ටිකයි තමයි ඉතින් ඇත්තේ. ඕක ගැන කතාකරල වැඩක් නෑ. හෙට චන්දෙ නේ.අන්න එක බලමු.
     
    Last edited:

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    පොහොට්ටුවේ මිනිස්සු දුමින්දට හූ කිව්වා UNP කාරයෝ බදුර්දීන්ට අත්පුඩි ගහනවා.

    පොහොට්ටුවෙ ඉන්නෙ බොහොම ප්‍රතිපත්ති ගරුක රට ජාතිය ආගම ගැන ආදරයක් තියෙන මිනිස්සු..ගූ ඇන් පී කාරයො එහෙම නෙමේ රැලිය මැද්දෙ පිපුරුවත් බදුර්දීන්ගේ නියෝජිතායා වන සජියට චන්දෙ දෙනව
     

    AnGeLHuNteR

    Well-known member
  • Oct 31, 2013
    16,641
    2,428
    113
    මුත් තාත්ත වගෙම පිස්සු නටන්න යන්නෙ. එන පොට හොඳ නෑ:eek:
     

    Similar threads