රැ 9 පස්සේ hispeed බැරිද

manju798

Well-known member
  • Nov 24, 2006
    1,236
    351
    83
    රැ 9 පස්සේ hispeed බැරිද

    මචාලා මාව රැ 10 අල්ලුවනේ අධි වේගෙන් රිය ධාවනය කළා කියල. එහෙම අල්ලන බැ කියල කියනවා ඒක ඇත්තද?
     
    EXECUTOR

    Member
    Oct 11, 2015
    642
    145
    0
    මචාලා මාව රැ 10 අල්ලුවනේ අධි වේගෙන් රිය ධාවනය කළා කියල. එහෙම අල්ලන බැ කියල කියනවා ඒක ඇත්තද?

    bump saho. high speed eka allowed time ekak gana nam danne ne:confused:
     
    niresh1989

    Well-known member
  • Mar 1, 2014
    3,014
    675
    113
    මචාලා මාව රැ 10 අල්ලුවනේ අධි වේගෙන් රිය ධාවනය කළා කියල. එහෙම අල්ලන බැ කියල කියනවා ඒක ඇත්තද?

    උබ පයින් යනකොට එහෙම කියල ඇල්ලුවානම් වැරදී.
     
    HSW

    Well-known member
  • Nov 18, 2016
    3,475
    1
    519
    113
    මචාලා මාව රැ 10 අල්ලුවනේ අධි වේගෙන් රිය ධාවනය කළා කියල. එහෙම අල්ලන බැ කියල කියනවා ඒක ඇත්තද?
    ඉතින් ඔය අල්ලලා තියෙන්නේ...
     
    manju798

    Well-known member
  • Nov 24, 2006
    1,236
    351
    83
    url
     
    manju798

    Well-known member
  • Nov 24, 2006
    1,236
    351
    83
    ටුකන්ද මම ඇහුවේ එහෙම එකක් තියෙනවද කියල බොලව්
     
    Gamage2015

    Well-known member
  • Dec 18, 2014
    1,162
    488
    113
    උබල වාහන අරගෙන පාරේ දුවන කොටද යකෝ රථවාහන නීති ඉගෙන ගන්නේ ? උබල වේග සිමා නීතියවත් හරියට දන්නේ නෑනේ බන්. නොදකින් විතරක් !
     
    Last edited:

    reddit

    Well-known member
  • Aug 18, 2016
    9,041
    8,299
    113
    Chilaw
    මචාලා මාව රැ 10 අල්ලුවනේ අධි වේගෙන් රිය ධාවනය කළා කියල. එහෙම අල්ලන බැ කියල කියනවා ඒක ඇත්තද?

    allanna berikama newei bn :sorry: issara tibba parana cam walata ahuwenne ne :D ape uncle kenek hitiya traffic kurunegala :lol: eth dan tiyenne wenama seen ekak bn, oni welawakata check wenawa.

    oka wennathi uba ahala tiyenne :yes:
     
    reddit

    Well-known member
  • Aug 18, 2016
    9,041
    8,299
    113
    Chilaw
    මචාලා මාව රැ 10 අල්ලුවනේ අධි වේගෙන් රිය ධාවනය කළා කියල. එහෙම අල්ලන බැ කියල කියනවා ඒක ඇත්තද?

    kiyada speed eka ? dash cam ekak nedda ?