රැ._400/-_දෙනවා

EHDEHD

Well-known member
  • Nov 3, 2007
    10,571
    2,958
    113
    බළපිටිය
    වැඩක් තියෙනවා කරන්න. අපේ ගමේ කානිවල් එකක් තියෙනවා ඉතිං මට ඕඩර් එකක් ආවා ඒකේ ලොගෝ එක හදන්න මම පොඩි පොඩි ඩිසයින් ටිකක් කරාට මෙච්චර දැවැන්ත වැඩක් කරල නෑ .. ඒක නිසා මගේ ඔඵවට අයිඩියා එකක් නෑ කිසිම මේ ලොගේ එක ඩිසයින් කරනවට මට රැපියල් 500 ලැබෙනවා .. ඒත් මට කිසිම අයිඩියා එකක් නෑ.. කවුරැහරි වැඩකරැවෙක් ඉන්නවනං මට ලස්සන ලොගෝ එකක් ඩිසයින් කරල දෙනවද...මම එයාට රැපියල් 400/-දෙනවා... සල්ලි බෑන්ක් එකවුන්ට් හෝ පේ පැල් වලින් දෙන්නං විස්තර මෙහෙමයි.

    මේ තියෙන්නේ ඒ කානිවල් එක සංවිධානය කරන Youth view Organization කියන ආයතනයට මම හදප දීපු ලොගෝ එක. මේක දැකල තමයි ඒගැන පැහැදිලා මට කානිවල් ඒකේ ලොගෝ එකත් හදන්න කිව්වේ....


    2iszjuu.jpg


    මේ කානිවල් එකේ නම තමයි තිළිණාලෝක
    ඉතිං වෙන්න ඕනේ මිනිස්සු ඈදල බැදල ගන්න විදියේ ලස්සන කියෝටිව් ලොගෝ එකක්


    SIze


    සයිස් එක ගැන කිව්වොත් ඔයාල ඩිසයින් කරන්න ඕනේ අඩි 3x2 විතර ලොකුවට මොකද විශාල ඩිජි්‍ටල් පුවරැ කිහිපයක් මුදණය වන නිසා

    භාවිතා කරන මාධ්‍ය

    මට ඖනේ Photoshop හරි Cora drow හරි තමයි ඖනේ ...


    format eka

    අනිවා .png වෙන්න ඕනේ ...


    වර්ණ
    වර්ණ බොහෝ ගණනක් වෙනුවට වර්ණ දෙක තුනක් පමණක් ගයොදා ගන්නේ නම් මැනවි

    උදා - රතු , තැබිලි , කහ ( වර්ණ පභේද)


    හැඩය

    ඕනෑම හැඩයක් කමක් නෑ .. හැබැයි දිග වැඩියෙන් පළල අඩුවෙන් වෙන්න ඕනේ මොකද ටී ෂර්ට් කිපියපක් ගහන්න බලාපොරොත්තු වෙන නිදා සහ කොඩි වලට අවශ්‍ය නිසා




    මුදල් ගෙවීම

    ඕනෑම බැංකුව ට හෝ පේපැල් මගින්



    කාලය

    දින දෙකක් පහණයි පමණයි අපටි තියෙන්නේ



    ඈතුලත් විය යුතු කරැනු

    අනිවාර්යෙයෙන් සැණකෙලියේ නම තිලීණාලෝක යන නව වගේම වෙළද පදර්ශණය හා සෑණකෙළිය කියන එක ඈතුලත් වෙන්න ඕනේ



    වෙන විදිය

    මුලින් ඔයාල හදපු එක පොඩි ඉමේජ් එකක් මෙතන දානන් මම හොද එකක් තෝරා ගෙන අයිතිකරැට දැන්වූ පසු නියමිත පමාණයේ Document එක එවන්න ඕනේ .. ඒ අතරතුර සල්ලි බැංකුවේවේ පේපැල් මගින් ලබාදේ ...


    එහෙනං නිකං ඉන්න අය වගේම මේ ගැන විශේෂඥයොත් මේ එළකිරියේ ඈතිනේ.. දැන්ම වැඩ පටන් ගත්තෝත් හොදයි... අනිවා සල්ලි ගෙවනවා ... මේක නියමෙට තකියෙන්න ඕනේ ....




     

    chinsara

    Member
    Mar 3, 2012
    562
    137
    0
    bump thama ban mata welawak thibbanam hadala denawa nikan hari umba hari keeyak hari hoyagaine..................
     

    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,916
    1
    9,714
    113
    Gampaha
    කෝ දැන් අර Freelancer එකේ, Fiverr එකේ අච්චරක්, මෙච්චරක් හෙව්ව කියන උන්.. මේන්න අපේ එකෙක් වැඩක් දාල. දන්න එකෙක් කරල දියල්ලකෝ.. මට නම් Creative Ideas ඇත්තෙම නැද්ද කොහෙද බන්z.... :sorry::sorry:
    Bump.png

     

    TechMod

    Well-known member
  • Jun 6, 2012
    819
    516
    93
    No One Lives Forever
    කෝ දැන් අර Freelancer එකේ, Fiverr එකේ අච්චරක්, මෙච්චරක් හෙව්ව කියන උන්.. මේන්න අපේ එකෙක් වැඩක් දාල. දන්න එකෙක් කරල දියල්ලකෝ.. මට නම් Creative Ideas ඇත්තෙම නැද්ද කොහෙද බන්z.... :sorry::sorry:
    Bump.png


    Freelancer eke $200 ta logo hadana un ne bun inne! Fiverr eke dammoth nam chance ekak ewi
     

    EHDEHD

    Well-known member
  • Nov 3, 2007
    10,571
    2,958
    113
    බළපිටිය
    මේක සල්ලි නිසාම නෙමේ උදව්වක් ලෙස හරි කවුරැ හරි කරල දෙන්න ( කරන කෙනාට කොහෙමත් සල්ලි දෙනවා )