රෑට ඇහැරල ඉද්දි

AnuradhaRa

Well-known member
  • රෑට ඇහැරල ඉද්දි

    මාර විදියට බඩගිනි එනව නේද

    මම ගෙදර ඉද්දිත් උදේට නැගිටිනකොට මාර බඩගින්නක් එන්නෙ.. කුස පොත්ත පිට පොත්තට ඇලිල වගේ..

    පෙරේද පාන් එකාමාරක් ගෙනිච්ච. හැබැයි කාලක් ආයෙ ගෙනාව

    ඊයෙ බිත්තර රොටි දෙකකුයි පාන් බාගෙකුයි සමෝස තුනකුයි ගෙනිච්ච

    එලිවෙනකං කන්ඩ එපැයි. සමෝස නං ජරාව රහට තිබුණට ඕව බදින තෙල් ෂුවර් නෑ
     

    BadBlueGenius

    Well-known member
  • Jun 11, 2014
    5,573
    6,561
    113
    Godak place wala night shift karaddi snack ekak kiyala eka welayi kanna denne.
    mulakaledi 9.00PM idan 6.00AM withara wenakn paya 9k mukuth noka inna amaruyi.
    eth kalayak yaddi ekata huru wenawa. badagini enne naha.
     

    Sanuka87

    Well-known member
  • Feb 16, 2018
    3,080
    493
    83
    paan kanna epa ban. Short eats kannath epa. Nidimarana eka health ekata honda na. Ekata unhealthy foods gaththahama risk eka double wenawa. Puluwan tharam palathuru wage deyak gihin thiyagena kapan. Nathnam oats wage deyak kapan unuwathura bothalayak gihin thiyagena.

    Leda hadagena salli deela beheth bonawata wada, tikak wiyadam karala leda nowi inna eka watinawa. All the best!
     

    AnuradhaRa

    Well-known member
  • paan kanna epa ban. Short eats kannath epa. Nidimarana eka health ekata honda na. Ekata unhealthy foods gaththahama risk eka double wenawa. Puluwan tharam palathuru wage deyak gihin thiyagena kapan. Nathnam oats wage deyak kapan unuwathura bothalayak gihin thiyagena.

    Leda hadagena salli deela beheth bonawata wada, tikak wiyadam karala leda nowi inna eka watinawa. All the best!

    ඔව් ජරාව කන්ඩ හොඳ නෑ

    නිදි මරන එක මං වගේ කෙනෙක්ට හොඳ නෑ තමා :yes: ඒත් මොනා කරන්ඩද බං.. කරන්ඩ පුලුවන් රස්සාවනෙ.. වෙන ඒව බෑනෙ, දවල්ට හොඳට නිදා ගන්නව. රෑටත් හොරෙන් පැය කාලක් විතර නිදා ගන්නව දෙපාරකට තුන්පාරකට ඒකත් ලොකු දෙයක්
     

    Sanuka87

    Well-known member
  • Feb 16, 2018
    3,080
    493
    83
    ඔව් ජරාව කන්ඩ හොඳ නෑ

    නිදි මරන එක මං වගේ කෙනෙක්ට හොඳ නෑ තමා :yes: ඒත් මොනා කරන්ඩද බං.. කරන්ඩ පුලුවන් රස්සාවනෙ.. වෙන ඒව බෑනෙ, දවල්ට හොඳට නිදා ගන්නව. රෑටත් හොරෙන් පැය කාලක් විතර නිදා ගන්නව දෙපාරකට තුන්පාරකට ඒකත් ලොකු දෙයක්

    Phone ekak thiyagena game gahapan. Ninda yanne na. Habai horu pannoth iwarai. :rofl: