රෑට ඇහැරල ඉද්දි

inspiron

Well-known member
  • May 27, 2014
    24,975
    17,607
    113
    Nowhere
    අන්න දකුණු අත පැත්තේ තැඹිලි ගහ උඩ බුතයෙක් ඉන්නවා අනුරාදෝ දුවපියෝ :shocked:

    රෑට රතු පාටට ගින්දර වගේ ඇස් දිලිසෙන හරක් , ඌරෝ , බල්ලෝ දැකලා තියෙනවද?
     

    inspiron

    Well-known member
  • May 27, 2014
    24,975
    17,607
    113
    Nowhere
    තව විලි රුදාවෙනේ ගෑනු කෙනෙක් කෑ ගහන සද්දයක් ආවොත් යන්න නිකමටවත් ඒ පැත්තට යන්න එපා. ඕපන් ඒරියා එකේ ඉන්නත් එපා. ඒ ගෑනියෙක් නෙමෙයි කෑගහන්නේ. වයිරයෙන් මරුන කෙනෙක්ගේ ආත්මයක් පලිගන්න ඇවිත් ඉන්නේ
     

    P o o L

    Member
    Jun 28, 2018
    6,310
    500
    0
    23
    in different countries around the world! ...
    Last Chapter Anuradhara!

    ඈ යකෝ උබ දවසකට රුපියල් 1000 කෑම කෑවම. මාසේ අංතිමට හුලං තමයි.:angry::angry:

    රෑට බූතයෝ එනවා.
    අර අපේ යාළු පුංචි බූතයා නිදහස් උනානෙ ඌ එන්න පුලුවං.
    හැබැ දැං ඌ හොඳ බූතයෙක් නෙවෙයි.
    ඌ ආසා මැදිවියේ මිනිස්සුන්ගෙ ලේ වලට.
    ඒත් ප්‍රශ්නෙ කියන්නෙ ඌට ලේ බොන්න කලිං මොලේ කන්න ඕනෙ.
    ලොකුම ප්‍රශ්නෙ ඒක නෙමෙයි මොලේ කන්නෙ පිටි පස්සෙං ඔලුව පලලා .
    ඔලුව පලන්නෙ බිත්තියක හරි ගහක හරි අතුල්ලලා .ඒක ඉතිං ඒ වෙලාවෙ උගේ මූඩ් එක අනුව තමයි . බය හිතෙනම දෙ කියන්න බැරි උනා. ඌ ලේ පිටිං කෑම කාලා දත් මදින්නෙ නැති නිසා ඌ ලඟ මාර ඟදයි. ඌට අවුරුදු 500ක් වයස නිසා ඟඳ සෑහෙන්න වැඩී. උගේ ආසම වැඩේ තමයි බිල්ල සමඟ සංවාසයේ යෙදීම. ඒ අවස්ථාව තමයි ජීවියෙක්ගෙ ජීවිතේ අතිශය බියජනක අවස්ථාව. ඇයි අප්පා මාර ඟදක් උහුලගෙන ඌ කියන කියන දේ කරන්න එපැයි. අනික ඌ දිවිලිංගිකයෙක් . ඒත් ඌ ලිංගික අවයව පිරිසිදු කරලම නෑ උගෙ ජීවිතේටම. පරිස්සමට ඌ සමඟ සංවාසයේ යෙදෙන්න. නැත්තං ඌට තරහ ගිහිල්ලා ඔයාගෙ ජීවිතේ අවසාන අවස්ථාව ගොඩාක් දුක හිතෙන එකක් කරන්න බැරි නෑ.

    අනුරාදෝ පරිස්සමෙන් අවසාන හෝරා කිහිපය ගත කරන්න . ඊලඟ බවයෙදි හම්බ වෙන බලාපොරොත්තුවෙන් මම නවතිනවා.

    අල්ලාහ් අක්බර්! බුදු සරණයි! ජේසූ පිහිටයි! ප්‍රේස් බී!.

    Rest In Peace Anuradhara :rolleyes: GoD BlesS!
     

    inspiron

    Well-known member
  • May 27, 2014
    24,975
    17,607
    113
    Nowhere
    අනික මූ කන කෑමත් එච්චර හොද නෑ. මේවා කාලා නයිට ගහනවා කියන්නේ අමනුස්සයන්ට ඩිරෙක්ට් ආරාධනා කිරීමක් හා සමානයි
     

    pradeeplk1025

    Well-known member
  • May 23, 2007
    7,538
    3,641
    113
    Adoo mata badigini enne na ban mona reddakda manda. Hena karumayak :( Dawasata wel 3k kanna badigini na. 1k natinam uparima 2k kaawama ati wage. Lagadi idala me seen eka. Hebei digatama kanda set unoth nokaa inda ba.