රෑට ඇහැරල ඉද්දි
මාර විදියට බඩගිනි එනව නේද
මම ගෙදර ඉද්දිත් උදේට නැගිටිනකොට මාර බඩගින්නක් එන්නෙ.. කුස පොත්ත පිට පොත්තට ඇලිල වගේ..
පෙරේද පාන් එකාමාරක් ගෙනිච්ච. හැබැයි කාලක් ආයෙ ගෙනාව
ඊයෙ බිත්තර රොටි දෙකකුයි පාන් බාගෙකුයි සමෝස තුනකුයි ගෙනිච්ච
එලිවෙනකං කන්ඩ එපැයි. සමෝස නං ජරාව රහට තිබුණට ඕව බදින තෙල් ෂුවර් නෑ