රෑට කරැවලේ

Tramadol

Well-known member
  • Jul 20, 2014
    13,767
    8,091
    113
    Kotahena
    Night mode or reading mode eye comfort oya settings වළින් කරන්නේ blue light එක cut කරන එක.
    Blue light එක තමයි හොඳ නැත්තේ.
    Schedule එකකට setting on වෙන්න හදාගන්න රෑ වෙන්කොට night mode on වෙන්න. එතකොට හරි. Xiaomi වල නම් තියෙනව රෑ ට reading mode auto on වෙන්න setting එක

    ඊටපස්සේ data off කරලා Google Chrome එකේ අර dinosaur උඩ පනින game එක ගහනවා එතකොට ඩොයි
     
    Last edited:

    windows_ubuntu

    Well-known member
  • Jun 2, 2018
    17,364
    25,877
    113
    Fantasy
    s-l1600.jpg

    s-l1600.jpg


    රෑට කාමරේ ලයිට් ඔෆ්ෆ් කරන්ඩ කම්මැලිකමට විසදුම මේක තමා ඉතින්. ඇසුත් රැකෙනවා.:cool: