Night mode or reading mode eye comfort oya settings වළින් කරන්නේ blue light එක cut කරන එක.
Blue light එක තමයි හොඳ නැත්තේ.
Schedule එකකට setting on වෙන්න හදාගන්න රෑ වෙන්කොට night mode on වෙන්න. එතකොට හරි. Xiaomi වල නම් තියෙනව රෑ ට reading mode auto on වෙන්න setting එක
ඊටපස්සේ data off කරලා Google Chrome එකේ අර dinosaur උඩ පනින game එක ගහනවා එතකොට ඩොයි