රෑට කාපු ගමන් නිදා ගන්නවද ???????

madhustf

Well-known member
  • May 4, 2008
    5,018
    705
    113
    Kurunegala
    බොම්බිලි කරවල;16940604 said:
    මම නං රෑ වෙනකන් ඇහැරිලා ඉන්නව හැමදාම.
    ඔයා ස්කයිප් ඉන්නවද මල්ලි බබා...

    Ane ne ayya baba :P:P:P
     

    ජින්තුවා

    Well-known member
  • Apr 12, 2014
    2,755
    313
    83
    39
    බාර් එකේ
    නෑ බන්, අපේ ගෙදර අය කලින් කනවා මම ගෙදර එනකොට රෑ වෙනව ඉතින් කඩෙන් කාල එන්නෙ. ගෙදර ඉන්න දවසටත් කලින් කෑවට නිදා ගන්නෙ පරක්කු වෙලා. කොහොමත් මම 11.30 විතර වෙනකම් ඇහැරලා ඉන්නෙ.
     

    madhustf

    Well-known member
  • May 4, 2008
    5,018
    705
    113
    Kurunegala
    ජින්තුවා;16940654 said:
    නෑ බන්, අපේ ගෙදර අය කලින් කනවා මම ගෙදර එනකොට රෑ වෙනව ඉතින් කඩෙන් කාල එන්නෙ. ගෙදර ඉන්න දවසටත් කලින් කෑවට නිදා ගන්නෙ පරක්කු වෙලා. කොහොමත් මම 11.30 විතර වෙනකම් ඇහැරලා ඉන්නෙ.

    Kaden kana eka adu karapan ban

    :yes::yes::yes::yes:
     

    austin316

    Well-known member
  • May 21, 2010
    2,567
    537
    113
    Hell
    බොම්බිලි කරවල;16940604 said:
    මම නං රෑ වෙනකන් ඇහැරිලා ඉන්නව හැමදාම.
    ඔයා ස්කයිප් ඉන්නවද මල්ලි බබා...

    :shocked::shocked::shocked::shocked:
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    පිස්සුද බං කාපු ගමන් නිදාගන්න.. බඩ කකියන්න ගන්නවනේ..
    කාලා බීලා ෆිල්ම් එකක් බලලා, එළකිරි ඇවිත් පාන්දර තුනට හතරට මං නිදාගන්නෙ..
    :rofl:
     

    The Creator

    Member
    Aug 5, 2014
    30
    13
    0
    මම නං හවස 7 වෙනකොට රෑ කෑම කනවා. නිදා ගන්නේ නම් 11:30 ට 12:00 ට විතර. 10 ට විතර බඩගින්නක් ආවොත් ඔය නුඩ්ල්ස් එකක් හදන් කාලා ප්ලේන්ටියක් ගහනවා.