රෑට දඹුල්ලේ ඉදන් පොලොන්නරුව පැත්තට යන එක කේස්ද?

haunte

Well-known member
  • May 13, 2007
    2,977
    4,605
    113
    Kurunegala
    රෑට දඹුල්ලේ ඉදන් පොලොන්නරුව පැත්තට යන එක කේස්ද?
    අලි ඉන්නවද පාරේ? හබරණ මැද්දෙන් පාර තියෙන්නේ. :sorry:
     

    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    35,922
    1
    157,341
    113
    98
    හෝමාගම
    එහෙම කේස් එකක් නෑ
    අලි ඉන්නව

    හිමීට පලයන්
    ඩිම් එක අලිය පෙන්නෙ නෑ ලන් වෙනකන්

    අලි ඉන්නව කියන්නෙ, කිලොමීටරේට 10ක්-12ක් හම්බෙනව කියන එක නෙවෙ
    ඉදල හිටල අලි පාර පනිනව, පිස්සෙක් වාගෙ යන්න එපා, වාහන නෑ කියල

    හිමීට පලයන්,
    වෙන කේස් නෑ, මන්කොල්ල කන්නෙ නැ, හොල්මන් නෑ
    සත්තු පාර පනින එක විතරයි
     
    Last edited:

    Ritigala Jayasena69

    Well-known member
  • Apr 26, 2021
    13,636
    24,002
    113
    උඩරට
    horror mouse GIF
     

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,654
    72,866
    113
    මාලඹේ
    ඒ වුනාට මට නම් ෂුවර් නෑ. අම්බෝ 🙏
    උදේ 6 ට විතර උන් පාරේ ඉන්නවා වාහන උන්ගේ ළඟින්ම යනවා මොනවත් කරන්නේ නැහැ
    ගොඩක් අලි අවුස්සා ගන්නේ පාරේ යන මිනිස්සුම තමා උන්ට කන්න දීලා
    කන්න මොනවා හරි දුන්නොත් වාහනේ පසෙන්ම එනවා බෙරිල්ලක් නැහැ
     

    sarika406

    Well-known member
  • Jun 15, 2008
    2,404
    2,002
    113
    දබුල්ල හබරන පාරෙ නම් අලි එච්චර නෑ හෑබයි හබරන පොලොන්නරුව පාරෙ මින්නෙරිය හරියෙනම් ඉන්නවා. අලි ඉන්නවනම් ඉස්සරහින් එන වාහන ලයිට් ගහනවා එතකොට පොඩ්ඩක් ස්ලො කරලා ලොකු ලොරියක් හරි ලෙලන්ඩ් බස් එක්කක් හරි ඉස්සරහින් තියන් යන්න.