රෑට දඹුල්ලේ ඉදන් පොලොන්නරුව පැත්තට යන එක කේස්ද?
අලි ඉන්නවද පාරේ? හබරණ මැද්දෙන් පාර තියෙන්නේ.
අලි ඉන්නවද පාරේ? හබරණ මැද්දෙන් පාර තියෙන්නේ.


jackson anthony mahatmayada me
අවුලක් නෑ කියන්නේ බන්? අලි ගහනවා නේඅවුලක් නැහැ අලි ඉන්නවා පාර අයිනේම බලාගෙන යන්න
වාහන වලට එලවා එලවා ගහන්නේ නැහැ මචන්අවුලක් නෑ කියන්නේ බන්? අලි ගහනවා නේ
ඒ වුනාට මට නම් ෂුවර් නෑ. අම්බෝවාහන වලට එලවා එලවා ගහන්නේ නැහැ මචන්
උදේ 6 ට විතර උන් පාරේ ඉන්නවා වාහන උන්ගේ ළඟින්ම යනවා මොනවත් කරන්නේ නැහැඒ වුනාට මට නම් ෂුවර් නෑ. අම්බෝ![]()
අවුලක් නැහැ අලි ඉන්නවා පාර අයිනේම බලාගෙන යන්න