රෑට නෑවොත්........ ?

RIDER89

Member
Feb 26, 2015
11,249
554
0
මෙහේ
කොණ්ඩෙ යෑමක් නම් දන්නෙ නෑ බං...

සෙම වැඩිවෙනවා.. පීනස හැදෙනවා.....හොඳ කරන්න අමාරුයි රෑට නානවා නම්....

හොඳම දේ උදේට නාන එක.. රෑට ඇඟ හෝදලා
 
DJLEOx78

Well-known member
  • Jun 10, 2012
    7,324
    2,613
    113
    Colombo
    කොණ්ඩෙ යෑමක් නම් දන්නෙ නෑ බං...

    සෙම වැඩිවෙනවා.. පීනස හැදෙනවා.....හොඳ කරන්න අමාරුයි රෑට නානවා නම්....

    හොඳම දේ උදේට නාන එක.. රෑට ඇඟ හෝදලා

    එහෙමද මට ඕකෙ අනිත් පැත්ත මචන්. උදේට නෑවොත් සොරිම තමා. නහය බුරුල් වෙනව.. ඒ නිසා රෑටම තමා නාන්නෙ.. ගොඩක් උන් කියනව කොන්ඩෙ යනව කියල ..ඒක බොරුවට කියන එකක්ද මන්දා :baffled:
     
    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    කොණ්ඩෙ යන්නෙ නං නෑ සුදු වෙනව මං දැන් අවුරුදු ගානක ඉඳන් රෑට නානව :dull: :dull:
    කොණ්ඩෙ යෑම ගැන වැඩි විස්තර සඳහා scurvy ගෙ බඳින්න කලින් ත්‍රෙඩ් එක කියවන්න :baffled: :baffled:
     
    DJLEOx78

    Well-known member
  • Jun 10, 2012
    7,324
    2,613
    113
    Colombo
    කොණ්ඩෙ යන්නෙ නං නෑ සුදු වෙනව මං දැන් අවුරුදු ගානක ඉඳන් රෑට නානව :dull: :dull:
    කොණ්ඩෙ යෑම ගැන වැඩි විස්තර සඳහා scurvy ගෙ බඳින්න කලින් ත්‍රෙඩ් එක කියවන්න :baffled: :baffled:

    අපො ඔය වසලයගෙ ත්‍රෙඩ් කියෙව්වොත් මානසික ලෙඩ හැදෙන්නෙ.. :lol:
     
    MeGusta

    Banned
    Sep 11, 2012
    10,585
    512
    0
    oluwa hodata pihenawanan awulak nethuwa athi mchn.math nanawa tama nan awulak ne.
    But let's look at that this way,api wild eke innawanan reta katta kaluware river ekakta or pond ekakata behala naida?nane only when the sunlight is there.So this means naturally we are not designed to bath at night.api danne nethi wunata human system ekata awulak wenawa athi reta nana eka.
     
    dmtx

    Well-known member
  • Dec 1, 2011
    22,223
    4,123
    113
    සමහරුන්ගේ කොන්ඩේ යනවා, සමහරුන්ට සෙම හැදෙනවා, පීනස ඔලුවේ කැක්කුම
    කොන්ඩේ ඉදෙනවා එක එකාට වෙනස් බන්....
     
    DJLEOx78

    Well-known member
  • Jun 10, 2012
    7,324
    2,613
    113
    Colombo
    oluwa hodata pihenawanan awulak nethuwa athi mchn.math nanawa tama nan awulak ne.
    But let's look at that this way,api wild eke innawanan reta katta kaluware river ekakta or pond ekakata behala naida?nane only when the sunlight is there.So this means naturally we are not designed to bath at night.api danne nethi wunata human system ekata awulak wenawa athi reta nana eka.

    oh this is something :) :)
     
    Hayao

    Well-known member
  • Sep 11, 2009
    37,530
    4,726
    113
    ♪ p1ɹoʍ uʍo ʎɯ uı ♥♫
    oluwa hodata pihenawanan awulak nethuwa athi mchn.math nanawa tama nan awulak ne.
    But let's look at that this way,api wild eke innawanan reta katta kaluware river ekakta or pond ekakata behala naida?nane only when the sunlight is there.So this means naturally we are not designed to bath at night.api danne nethi wunata human system ekata awulak wenawa athi reta nana eka.

    kRp69bw_700wa_0.gif
     
    Sams.Ryo

    Well-known member
  • Dec 7, 2014
    2,552
    973
    113
    31
    Colombo
    රෑට නාන්න එපා මචන් මන් එහෙම නාල දැන් කොණ්ඩෙ සුදු කරන් ඉන්නෙ. ආයුර්වේදෙන් බෙහෙත් ගත්ත. එහෙට ගියපු ගමන් ම ඇහුවෙ රෑට නානවද කියලා. උදේටම නාපන්.
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,072
    3,513
    113
    Inside Your Laptop ;)
    රෑට නාලා හොදට ඩ්‍රයර් එකෙන් අල්ලනවා නම් අවුලක් වෙන්නේ නෑ..... :no: එක එකාට වෙනස් හොදේ.... ඩ්‍රයර් එක අල්ලන එකත් හොද නෑ කියනවා...... :dull:
     
    Niko Boy

    Well-known member
  • Nov 6, 2015
    1,972
    1,024
    113
    Sri Lanka
    මමත් හැමදාම රෑ 8,9 වෙනවා වැඩ ඇරිලා ඇවිත් නාද්දී.. කොන්ඩේ නම් යනවා.. සෙම පීනස එහෙමත් එන්න තියන ඉඩ වැඩි තමා... :no::no:
     
    LalaJ

    Well-known member
  • Nov 29, 2012
    5,469
    1,029
    113
    KANDY
    Mage konde sudu wenwa..... Samaharu kiyane raata nana nisalu.
    aththada danne na.
    habai dan rata nana eka nawahthtuwa.
    eth konde sudu wenwa.

    kondenam yanne or giye na habai