කොණ්ඩෙ යෑමක් නම් දන්නෙ නෑ බං...
සෙම වැඩිවෙනවා.. පීනස හැදෙනවා.....හොඳ කරන්න අමාරුයි රෑට නානවා නම්....
හොඳම දේ උදේට නාන එක.. රෑට ඇඟ හෝදලා

කොණ්ඩෙ යන්නෙ නං නෑ සුදු වෙනව මං දැන් අවුරුදු ගානක ඉඳන් රෑට නානව![]()
කොණ්ඩෙ යෑම ගැන වැඩි විස්තර සඳහා scurvy ගෙ බඳින්න කලින් ත්රෙඩ් එක කියවන්න![]()
![]()
oluwa hodata pihenawanan awulak nethuwa athi mchn.math nanawa tama nan awulak ne.
But let's look at that this way,api wild eke innawanan reta katta kaluware river ekakta or pond ekakata behala naida?nane only when the sunlight is there.So this means naturally we are not designed to bath at night.api danne nethi wunata human system ekata awulak wenawa athi reta nana eka.

එක එකාට වෙනස් හොදේ.... ඩ්රයර් එක අල්ලන එකත් හොද නෑ කියනවා...... 