රෑට නාලා හොදට ඩ්රයර් එකෙන් අල්ලනවා නම් අවුලක් වෙන්නේ නෑ.....එක එකාට වෙනස් හොදේ.... ඩ්රයර් එක අල්ලන එකත් හොද නෑ කියනවා......
![]()
dryers are bad.... Hot air will weaken your hair roots thus hair loss! Mama reeta nanava nam extra towel ekak oluwe warp karan innava..එහෙමද මට ඕකෙ අනිත් පැත්ත මචන්. උදේට නෑවොත් සොරිම තමා. නහය බුරුල් වෙනව.. ඒ නිසා රෑටම තමා නාන්නෙ.. ගොඩක් උන් කියනව කොන්ඩෙ යනව කියල ..ඒක බොරුවට කියන එකක්ද මන්දා![]()

යනවත් ඇති. සෙම හැදිලා සමහර වෙලාවට ඔලුව කුයින් ගානවා. 
හොදම දේ උදේට නාලා රෑට ඇග හොදපන්.