රෑට නෑවොත්........ ?

Kalegana

Well-known member
  • Sep 23, 2007
    31,456
    67,036
    113
    Kuwait-Galle
    මචන් මම නම් දැන් අවරුදු 10 විත‍ර රෑ නාන්නේ .. කිසි අව්ලක් නැ
     

    Jax_Teller

    Member
    Oct 19, 2013
    890
    50
    0
    38
    Charming, California
    රෑට නාලා හොදට ඩ්‍රයර් එකෙන් අල්ලනවා නම් අවුලක් වෙන්නේ නෑ..... :no: එක එකාට වෙනස් හොදේ.... ඩ්‍රයර් එක අල්ලන එකත් හොද නෑ කියනවා...... :dull:

    noo :no: dryers are bad.... Hot air will weaken your hair roots thus hair loss! Mama reeta nanava nam extra towel ekak oluwe warp karan innava..
     

    Undead

    Well-known member
  • Dec 14, 2009
    1,918
    743
    113
    OSAKA
    මේ දේ එක්කෙනාට වෙනස් මමත් රට නානවා උණු වතුර හැබය් නම් එහෙම කොන්ඩෙ යමක් පෙන්ඩ නැහැ
     

    LHasindu

    Member
    May 27, 2015
    1,209
    104
    0
    රෑටයි උදේටයි පුරුද්දක් විදියට නෑවොත් පීනස් හැදෙනවා. එතකොට කොන්ඩේ සුදු වෙනවා.
    ඉඳල හිටලා දවසක් දෙකක් නෑවා කියල නං එහෙම වෙන්නේ නෑ
     

    Silly point

    Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    එහෙමද මට ඕකෙ අනිත් පැත්ත මචන්. උදේට නෑවොත් සොරිම තමා. නහය බුරුල් වෙනව.. ඒ නිසා රෑටම තමා නාන්නෙ.. ගොඩක් උන් කියනව කොන්ඩෙ යනව කියල ..ඒක බොරුවට කියන එකක්ද මන්දා :baffled:

    :yes:
     

    MAT.com

    Junior member
  • Sep 9, 2015
    109
    14
    18
    රෑට නෑවොත් ඉක්මනට කොන්ඩේ සුදු වෙනවා කියන්නේ ඇත්තද?
     

    RottenCOLT

    Well-known member
  • Oct 9, 2011
    27,530
    16,363
    113
    ඉදලා හිටලා නෑවට කමක් නැහැ. හැමදාම නෑවොත් අනිවා කොන්ඩේ සුදු වෙනවා. :sorry: යනවත් ඇති. සෙම හැදිලා සමහර වෙලාවට ඔලුව කුයින් ගානවා. :eek::baffled: හොදම දේ උදේට නාලා රෑට ඇග හොදපන්.

    අත්දැකීමෙන් කියන්නේ.:dull:
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    ඔව්, රෑට නෑවාම පීනස හැදෙන්න බලනවා.. ඊට පස්සෙ කොන්ඩෙ යන්න ගන්නවා..

    වැඩිපුර දාඩිය දාලා, මහන්සිවෙලා ඉන්න වෙලාවටත් නාන්න හොඳ නැහැ..
     

    funkyguy89

    Well-known member
  • Nov 19, 2009
    8,318
    1,238
    113
    6 න් පස්සේ නෑවොත් කොන්ඩේ සුදු වෙන එක අත්දුටුවයි, ප්‍රත්‍යක්ෂයි... කොන්ඩේ සුදු කරගන්න අවශ්‍ය නම් හවසට නාන්න.. ප්‍රතිපල මාස 3-4 කින් ලැබෙනු ඇත...