රෑට නෑවොත්........ ?

Kalegana

Well-known member
  • Sep 23, 2007
    31,466
    67,064
    113
    Kuwait-Galle
    මචන් මම නම් දැන් අවරුදු 10 විත‍ර රෑ නාන්නේ .. කිසි අව්ලක් නැ
     

    Jax_Teller

    Member
    Oct 19, 2013
    890
    50
    0
    38
    Charming, California
    රෑට නාලා හොදට ඩ්‍රයර් එකෙන් අල්ලනවා නම් අවුලක් වෙන්නේ නෑ..... :no: එක එකාට වෙනස් හොදේ.... ඩ්‍රයර් එක අල්ලන එකත් හොද නෑ කියනවා...... :dull:

    noo :no: dryers are bad.... Hot air will weaken your hair roots thus hair loss! Mama reeta nanava nam extra towel ekak oluwe warp karan innava..
     

    Undead

    Well-known member
  • Dec 14, 2009
    1,918
    743
    113
    OSAKA
    මේ දේ එක්කෙනාට වෙනස් මමත් රට නානවා උණු වතුර හැබය් නම් එහෙම කොන්ඩෙ යමක් පෙන්ඩ නැහැ
     

    LHasindu

    Member
    May 27, 2015
    1,209
    104
    0
    රෑටයි උදේටයි පුරුද්දක් විදියට නෑවොත් පීනස් හැදෙනවා. එතකොට කොන්ඩේ සුදු වෙනවා.
    ඉඳල හිටලා දවසක් දෙකක් නෑවා කියල නං එහෙම වෙන්නේ නෑ
     

    Silly point

    Well-known member
  • Apr 7, 2011
    23,425
    4,836
    113
    එහෙමද මට ඕකෙ අනිත් පැත්ත මචන්. උදේට නෑවොත් සොරිම තමා. නහය බුරුල් වෙනව.. ඒ නිසා රෑටම තමා නාන්නෙ.. ගොඩක් උන් කියනව කොන්ඩෙ යනව කියල ..ඒක බොරුවට කියන එකක්ද මන්දා :baffled:

    :yes:
     

    MAT.com

    Junior member
  • Sep 9, 2015
    109
    14
    18
    රෑට නෑවොත් ඉක්මනට කොන්ඩේ සුදු වෙනවා කියන්නේ ඇත්තද?
     

    RottenCOLT

    Well-known member
  • Oct 9, 2011
    27,687
    1
    16,565
    113
    ඉදලා හිටලා නෑවට කමක් නැහැ. හැමදාම නෑවොත් අනිවා කොන්ඩේ සුදු වෙනවා. :sorry: යනවත් ඇති. සෙම හැදිලා සමහර වෙලාවට ඔලුව කුයින් ගානවා. :eek::baffled: හොදම දේ උදේට නාලා රෑට ඇග හොදපන්.

    අත්දැකීමෙන් කියන්නේ.:dull:
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,079
    113
    36
    කෙල්ල ළඟ
    ඔව්, රෑට නෑවාම පීනස හැදෙන්න බලනවා.. ඊට පස්සෙ කොන්ඩෙ යන්න ගන්නවා..

    වැඩිපුර දාඩිය දාලා, මහන්සිවෙලා ඉන්න වෙලාවටත් නාන්න හොඳ නැහැ..
    ​
     

    funkyguy89

    Well-known member
  • Nov 19, 2009
    8,326
    1,303
    113
    6 න් පස්සේ නෑවොත් කොන්ඩේ සුදු වෙන එක අත්දුටුවයි, ප්‍රත්‍යක්ෂයි... කොන්ඩේ සුදු කරගන්න අවශ්‍ය නම් හවසට නාන්න.. ප්‍රතිපල මාස 3-4 කින් ලැබෙනු ඇත...