රෑට නිදිමත යන්න අහන සින්දු මොනවද ?

kingtharindudhananjaya

Active member
  • Jun 1, 2010
    197
    84
    28
    1608997805719.png



    වාහනේ රෑට දුර ගමන් යන්කොට නිදිමත යන්න මොනවද අහන සින්දු ?
    එහෙම නැත්නම් කරන දේවල් මොනවද කට්ටිය ?

    හැමෝටම වැදගත් වෙයි කියල හිතනව මේකෙ උත්තර .
     

    chathuranirmal

    Well-known member
  • Jul 11, 2017
    5,859
    3,253
    113
    Kurunegala
    ෂාfm සිංදු කාමරේ ටික තමයි බන්.බස්වල උනත් ඕක තමයි දාන්නේ. තව ෂාfm එකේ සිංදු කලෙක්‍ෂන් ගොඩක් තියෙයි

    නිදිමතනම් ඒ වෙලාවට පැය භාගයක් හරි නිදිය ගනින්. එහෙම ඉදලා ඇහැරිලා එලවපන්. එතකොට ආයේනිදිමත එනෙන් නෑ.
     

    kingtharindudhananjaya

    Active member
  • Jun 1, 2010
    197
    84
    28
    • Like
    Reactions: THE-X

    kingtharindudhananjaya

    Active member
  • Jun 1, 2010
    197
    84
    28
    nidimatha ynna nawaththala nidagena aharila palayan gonek nowi

    ආයෙ උදේට තමා ඇහැරෙන්නෙ නින්ද ගියොත් :/
    A/C ඕෆ් කරනව, වීදුරු වහනව, තනියම හයියෙන් සිංදු කියනව. ඒත් යන්න බැරිනං ගමන නවත්තනව.
    නිදිමත වෙලාවට සිංදු අහන් නෑ

    විහිලු වගේ අහන්නෙ නැද්ද ?
    ෂාfm සිංදු කාමරේ ටික තමයි බන්.බස්වල උනත් ඕක තමයි දාන්නේ. තව ෂාfm එකේ සිංදු කලෙක්‍ෂන් ගොඩක් තියෙයි

    නිදිමතනම් ඒ වෙලාවට පැය භාගයක් හරි නිදිය ගනින්. එහෙම ඉදලා ඇහැරිලා එලවපන්. එතකොට ආයේනිදිමත එනෙන් නෑ.
    sathi gaanak thisse ahanne meka...

     
    • Like
    Reactions: THE-X