රෑට නින්ද යන්නේ නෑ නේ ..

kota119

Well-known member
  • Oct 14, 2011
    1,815
    134
    63
    රෑට නින්ද යන්නේ නෑ නේ ..

    මචන් මට රෑට නින්ද යන්නේ නෑ නේ :no: මාර චාසේ එක 10:30 ට විතර නිදාගන්න ගියහම නින්ද යන්නේ 2:30 විතර අනේමන්ද මටවත් හිතාගන්න බැ ඇයි කියල මම දවල්ට නිදාගන්නෙත් නෑ බන් උඹලටත් මේ චාසේ එක තියනවද බන් දන්නා කෙනෙක් ඉන්නවනම් කියන්නකෝ මට එපා වෙලා ඉන්නේ :baffled::baffled:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,084
    3,524
    113
    Inside Your Laptop ;)
    දොස්තර කෙනෙක්ගෙන් ගන්න ඕනා උපදෙස්, එළකිරි එකෙන් ගන්න එපා මිත්‍රයා..... :no:
     

    kota119

    Well-known member
  • Oct 14, 2011
    1,815
    134
    63
    දොස්තර කෙනෙක්ගෙන් ගන්න ඕනා උපදෙස්, එළකිරි එකෙන් ගන්න එපා මිත්‍රයා..... :no:

    ow machan doctor kenekwa hambuwenna yanna issalla thamai ahuwe :baffled:
     

    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    යකෝ කෙලින 2.30ට නින්දට පල. මොන එහෙකටද 10.30ට නිදියන්න යන්නෙ ? :P
     

    kota119

    Well-known member
  • Oct 14, 2011
    1,815
    134
    63
    යකෝ කෙලින 2.30ට නින්දට පල. මොන එහෙකටද 10.30ට නිදියන්න යන්නෙ ? :P

    na na bun 10:30 ta nidimatha hadenawa passe nidaganna giyata ninnda yanne 2:30 wage :baffled: