රෑට නින්ද යන්නේ නෑ නේ ..
මචන් මට රෑට නින්ද යන්නේ නෑ නේ
මාර චාසේ එක 10:30 ට විතර නිදාගන්න ගියහම නින්ද යන්නේ 2:30 විතර අනේමන්ද මටවත් හිතාගන්න බැ ඇයි කියල මම දවල්ට නිදාගන්නෙත් නෑ බන් උඹලටත් මේ චාසේ එක තියනවද බන් දන්නා කෙනෙක් ඉන්නවනම් කියන්නකෝ මට එපා වෙලා ඉන්නේ 