රෑට ලයිට් වැටුනම දිලිසෙන බෝඩ් ??/

eladakolla

Well-known member
  • Mar 20, 2012
    1,215
    189
    63
    ahanne ennada hoyagena
    රෑට ලයිට් වැටුනම දිලිසෙන බෝඩ් ??/

    රෑට ලයිට් වැටුනම දිලිසෙන බෝඩ් වලට කියන නම මොකක්ද මචන් . ඩිජිටල් ප්‍රින්ට් එකක් ද
     

    Faded

    Member
    Oct 20, 2017
    1,365
    165
    0
    ☠Dark World☠
    avatar557152_3.gif

    danne nah bump
     

    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    රෑට ලයිට් වැටුනම දිලිසෙන බෝඩ් වලට කියන නම මොකක්ද මචන් . ඩිජිටල් ප්‍රින්ට් එකක් ද
    luminous boards ?
     

    s.a.s

    Well-known member
  • Jun 19, 2009
    3,022
    1,070
    113
    මොරටුව..
    පාරවල් වල ඩිරෙක්ෂන් පැනල් වල තියෙන්නේ රිෆ්ලෙක්ටිව් ෆ්ලෙක්ස් එකක් අලවලා..වාහන වල ලයිට් වැදුනම හොදට පරාවර්තනය වෙලා පේනවා..ෆ්ලෙක්ස් එකේ අපිට ඕන දෙයක් ප්‍රින්ට් කර ගන්න පුළුවන්..සාමාන්‍ය ෆ්ලෙක්ස්,ස්ටිකර් වලට වඩා ගණන් වැඩි රිෆ්ලෙක්ටිව් ෆ්ලෙක්ස්..ලොකු රෝල් එන්නේ..

    gantry-ad-4.jpg