රෑට හොල්මං වලට බය වුණාම කවුරුත් නැත්තං

AnuradhaRa

Well-known member
  • බල්ලවයි පූසවයි එක්කං ගියානං හරි නේද බං
    පූසව උස්සල කෙලින්ම අතේ තියා ගන්නව
    අනිත් පූසටත් එන්න කියනව ළග පාතට
    බල්ලත් ඉන්නව. අපි හතර දෙනා මොන යකෙක්ටවත් බය නෑ
     
    • Haha
    Reactions: Jack London

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,511
    100,682
    113
    බල්ල උස්සලා හොල්මනට ගහලා පූසා අරගෙන දුවපන්

    200.gif
     
    • Love
    Reactions: AnuradhaRa

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,317
    1
    101,168
    113
    34
    Kalutara
    හැමදාම එහෙම බය හිතෙන්නෙ නෑ බං
    රෑට ඔය ෆිල්ම් එකක් බලල බය වෙච්ච වෙලාවට වගේ හොදයි ඉතිං
    මම හොල්මන් ෆිල්ම් බලල පාන්දර 1 ට විතර මුණ හෝදන්න එළියටත් යනවා.
     
    • Wow
    Reactions: AnuradhaRa

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,410
    32,118
    113
    බල්ලවයි පූසවයි එක්කං ගියානං හරි නේද බං
    පූසව උස්සල කෙලින්ම අතේ තියා ගන්නව
    අනිත් පූසටත් එන්න කියනව ළග පාතට
    බල්ලත් ඉන්නව. අපි හතර දෙනා මොන යකෙක්ටවත් බය නෑ
    ara security job eka ayeth ganna baluwe nadda?
     
    • Haha
    Reactions: AnuradhaRa