මං රජයේ රස්සාවක් කරන්නේ. skill job එකක් නෙමේ කරන්නේ. මාසේ පඩිය Rs 120,000.00 වගේ. ලෝන් වලට Rs 50,000.00ක් විතර කැපෙනවා. තව credit card වලින් installment basis බඩු ගත්ත ඒවා එහෙමත් ගෙවන්න සෙට් වෙනවා. දැන් නං පඩියෙන් ගේම ගහන්න බෑ.
රෑට part time කරන්න පුළුවන් ජොබ් මොනාද? daily basis පඩි ගෙවන ඒවා නං වැඩිය හොඳඉ. weekend එකේ කරන්න පුළුවන් ජොබ් මොනාද?
අමතර ආදායමක් හොයා ගන්න ක්රමයක් කියල දියල්ලකෝ. අනිත් උන්ටත් වැදගත් වෙඉ.