රෑට part time කරන්න පුළුවන් ජොබ් මොනාද?

todd2231048

Well-known member
  • Apr 28, 2008
    12,715
    16,931
    113
    මං රජයේ රස්සාවක් කරන්නේ. skill job එකක් නෙමේ කරන්නේ. මාසේ පඩිය Rs 120,000.00 වගේ. ලෝන් වලට Rs 50,000.00ක් විතර කැපෙනවා. තව credit card වලින් installment basis බඩු ගත්ත ඒවා එහෙමත් ගෙවන්න සෙට් වෙනවා. දැන් නං පඩියෙන් ගේම ගහන්න බෑ.

    රෑට part time කරන්න පුළුවන් ජොබ් මොනාද? daily basis පඩි ගෙවන ඒවා නං වැඩිය හොඳඉ. weekend එකේ කරන්න පුළුවන් ජොබ් මොනාද?

    අමතර ආදායමක් හොයා ගන්න ක්‍රමයක් කියල දියල්ලකෝ. අනිත් උන්ටත් වැදගත් වෙඉ.
     
    todd2231048

    Well-known member
  • Apr 28, 2008
    12,715
    16,931
    113
    skill job ekak nokara kohoma da bn uba 120 maseta ganne... jarawa ganna job ekak da? :rofl::rofl:

    uber eats walata join weyan...
    White Collar jobs ekak karala oya gaana ganna puluwan ban. Ado kari katha kiyanna epa ban. Api awnkawa rassawa karana minissu. Nattan me wage thread1k danawada?
    Bike ekata petrol 4L gahan gedara yanneth amaruwen. Mona uber eats da
     
    YESno

    Well-known member
  • Oct 21, 2020
    3,568
    7,411
    113
    අනේ මන්ද බන්. ගෙදරට බඩු ටික ගත්තම සල්ලි ඉවරයි. මෙහෙම ගියොත් මටත් වෙන්නෙ කොටුවෙ බෝ ගහ යට පුක දෙන්න තමයි.
     
    hecker_thama

    Well-known member
  • Dec 27, 2022
    6,764
    6,978
    113
    මං රජයේ රස්සාවක් කරන්නේ. skill job එකක් නෙමේ කරන්නේ. මාසේ පඩිය Rs 120,000.00 වගේ. ලෝන් වලට Rs 50,000.00ක් විතර කැපෙනවා. තව credit card වලින් installment basis බඩු ගත්ත ඒවා එහෙමත් ගෙවන්න සෙට් වෙනවා. දැන් නං පඩියෙන් ගේම ගහන්න බෑ.

    රෑට part time කරන්න පුළුවන් ජොබ් මොනාද? daily basis පඩි ගෙවන ඒවා නං වැඩිය හොඳඉ. weekend එකේ කරන්න පුළුවන් ජොබ් මොනාද?

    අමතර ආදායමක් හොයා ගන්න ක්‍රමයක් කියල දියල්ලකෝ. අනිත් උන්ටත් වැදගත් වෙඉ.
    mawath ganimko job ekakata
     
    skymicro

    Well-known member
  • May 22, 2014
    16,759
    14,258
    113
    37
    ඒක වැඩක් නෑනෙ
    මොන වගේ දේවල් ද පුලුවන්.
    online වැඩක් කරන්න පුලුවන් skill ටිකක් හදාගත්ත නම් .
    ඔය කියන තරම් online ජොබ් තියද බන් ප්‍රොග්‍රැමින්ග් පැත්තෙන් එහෙම
     
    • Like
    Reactions: dilann

    todd2231048

    Well-known member
  • Apr 28, 2008
    12,715
    16,931
    113
    මොන වගේ දේවල් ද පුලුවන්.
    online වැඩක් කරන්න පුලුවන් skill ටිකක් හදාගත්ත නම් .
    Onema widiye minissu tikak supervise karala wade karawanna puluwan supiriyatama
    Man oya IT paththe wada danne ne ban. Word nan puluwan. Formal letters nan draft karanna puluwan.
     
    Last edited:

    lodbrok

    Well-known member
  • Jul 9, 2016
    5,215
    7,007
    113
    🇬🇧
    බුක් කීපින්, අකවුන්ටින් වගේ දෙයක් කරන්න දන්නවනම් අමතර වැඩ හොයාගන්න පුළුවන්. ඉඩමක් තියනවනම් පොඩි වගාවක් දාන්නත් පුළුවන් වෙයි, අඩු ගානෙ තමන්ගේ ගෙදර පරිභෝජනයට හරි ගන්න පුළුවන්.
     
    • Like
    Reactions: JoshuaH and weer 11