rata shukra dathu pita wana ekata nan ath beheathak thiyei nehhehe heeee
![]()





rata shukra dathu pita wana ekata nan ath beheathak thiyei nehhehe heeee
![]()





mata Thread Title eka dakkama hina giya....
Thnx bro apith ekka meeka bedha gaththata...
Rep nam denna barilu...![]()
වැදගත් ත්රේඩ් එකක්..![]()
වෙලාවට මට නම් ඔය ලෙඩේ නෑ![]()
Thanks machan, godak wedagath
maxxaa thread 1k....![]()
nice post machan.hugak aya ahanda kamathi nathi prashna walata prashneth ekkama utthare uba danawa
good wrk bro
usefull one......................
හික්z මචන් නියම ටොපික් එකක් තමයි ලොක්ක නියමයි නියමයි
පොඩ්ඩක් හිනා ගියා ඒත් කියල තියෙන දේ කියවන කොට තමයි සීන් එක තේරුනේ හොද ලිපියක් මචන් මෙකේ ඉතිරි ටික දන්න කියන්නත් බෑ නොකියත් බෑ උබේ අත පණයයි නේද
++++++++++++
kalayak thibba mage ශරිරයේ ශක්තිය hamadama yana![]()
hee,, ubata tiyana lokuma prashne gena neda treat eka dala tiyenne![]()
ela ela, apita nam yan nethoooo
![]()
Ubta tma ahenam ninden yanne ne?????? :O Hafooi!!!!!!!!![]()


මේ ප්රශ්නේ ගැන මං කතා කරන්න හිතුවේ බොහෝ දෙනෙක් තේරුමක් නෑතිව මේ ප්රශ්නේ නිසා දූක් විදිනවා තව දුරටත් බලා ගෙන ඉන්න බැරි හින්දායි..



වෙලාවට මට නම් ඔය ලෙඩේ නෑ
ත්රෙඩ් එක නම් නියමයි, ගොඩක් ප්රයෝජනවත් මෙතන කොහොමත් කොල්ලෝ ගොඩක්නේ ඉන්නේ...
ඇහුවට තරහ වෙන්න එපා, උඹටත් ඕක තියෙනවා නේද...?
ඔය ලෙඩේ ගොඩක් අය වෙන කෙනෙකුට කියන්න ලැජ්ජයි.
සමහරක් වැඩිමහල් අයත් ඔයලෙඩේ නිසා මානසික පීඩාවට පත්වෙනව.
ඒත් ඒක ඇත්තටම ලෙඩක් නෙමෙයි කියල දැනගත්තෙ අද.
වටිනා තොරතුරු ටිකක්. ස්තූතියි.
![]()
![]()
patta machann![]()
මචං ස්වප්න මෝචනයයි.. නින්දෙන් මුත්රා පිට වීමයි කාරනෑ දෙකක්..
ස්තූතියි වටිනා අදහසක් බෙදගත්තට...![]()
Nice thread. Thx for the info !
machan ahuwata tharawenna epa, uba kawada balagena hitiye?![]()


හ්ම්, බලාගෙන කියලා අදහස් කලේ..
මේ වගේ ප්රශ්නේ ගැන දිගටම මගෙන් ප්රශ්න කරන හින්දායි..
ඒ වගේ දෙයක් කිව්වේ..![]()



rata shukra dathu pita wana ekata nan ath beheathak thiyei nehhehe heeee
![]()

aaa ela thread eka![]()
Thx 4 sharing
rata shukra dathu pita wana ekata nan ath beheathak thiyei nehhehe heeee
![]()
ඔව් ඔව්..දන්න විදිහට ඒක දවසකට සැරයක් හරි දවස් දෙකකට සැරයක් කරන්න ඕනි..බඩුම තමා ඉතින
්Good Post Machan![]()
ඔව් ඔව්..දන්න විදිහට ඒක දවසකට සැරයක් හරි දවස් දෙකකට සැරයක් කරන්න ඕනි..බඩුම තමා ඉතින
්


ගොඩක් පිරිසක් ප්රසිද්ධියේ කථා කිරීමට අකමැති දෙයක් පිලිබදව මාතෘකාවක් ඔබ තොරාගෙන තිබෙනවා.
ඉතා වැදගත් ලිපියක්