රෑට_නින්දෙන්~+

coollifestyle4u

Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    mata Thread Title eka dakkama hina giya....:lol::lol::lol:

    Thnx bro apith ekka meeka bedha gaththata...:D
    Rep nam denna barilu...:(

    වැදගත් ත්‍රේඩ් එකක්..:yes::yes:
    වෙලාවට මට නම් ඔය ලෙඩේ නෑ
    :rofl::rofl::rofl:

    Thanks machan, godak wedagath

    මේවා ගැන බොහෝ දෙනෙක් දන්නේ නැතිව පසු තෑවිලි වෙනවා..
    ඒ හින්දායි මේ වගේ මාතෘකාවක් මං තොරා ගත්තේ..
     

    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.

    maxxaa thread 1k....:lol::lol:

    nice post machan.hugak aya ahanda kamathi nathi prashna walata prashneth ekkama utthare uba danawa :)
    good wrk bro

    මේ දේ ගැන ප්‍රසිද්ධියේ බොහෝ දෙනෙක් අහන්න යන්නේ නැත්තේ,
    ඒ අය මේ සමාජයෙන් කොන් වෙයි කියන මතයේ ඉන්න හින්දායි..
     

    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    usefull one......................


    හික්z මචන් නියම ටොපික් එකක් තමයි ලොක්ක නියමයි නියමයි
    පොඩ්ඩක් හිනා ගියා ඒත් කියල තියෙන දේ කියවන කොට තමයි සීන් එක තේරුනේ හොද ලිපියක් මචන් මෙකේ ඉතිරි ටික දන්න කියන්නත් බෑ නොකියත් බෑ උබේ අත පණයයි නේද
    ++++++++++++

    මාතෘකාව කෙසේ වෙතත්..
    මේ වගේ මාතෘකාවක් මං දැම්මේ, බොහෝ දෙනෙක් කියවන්න
    මැලිවෙන හින්දා, ඒ වගේම කියවන්න ආසාවක් ඇති කරන්න හිතා ගෙනයි..
     

    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    මචං ස්වප්න මෝචනයයි.. නින්දෙන් මුත්‍රා පිට වීමයි කාරනෑ දෙකක්.. :yes:

    ස්තූතියි වටිනා අදහසක් බෙදගත්තට... :)
     

    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    kalayak thibba mage ශරිරයේ ශක්තිය hamadama yana :lol:

    hee,, ubata tiyana lokuma prashne gena neda treat eka dala tiyenne :D :D ela ela, apita nam yan nethoooo :P

    Ubta tma ahenam ninden yanne ne?????? :O Hafooi!!!!!!!! :P

    බොහෝ දෙනෙක් මේ වගේ සිදුවිම් වෙන්නේ
    නෑ කියන අයටයි , වෑඩිපුරම මේ දේවල් වෙනවා ඇත්තේ.. :D
    මේ වගේ ප්‍රසිද්ධියේ ත්‍රේඩ් එකක් බෙදා ගනිද්දිත් ඒ අය මැලි වෙනවා..
    මේ සිද්ධිය තමාට වෙනවා කියලා ඒ අය පිලිගන්න..
    :P
     

    Silver bird

    Well-known member
  • May 30, 2008
    6,325
    388
    83
    Wonderland
    මේ ප්‍රශ්නේ ගැන මං කතා කරන්න හිතුවේ බොහෝ දෙනෙක් තේරුමක් නෑතිව මේ ප්‍රශ්නේ නිසා දූක් විදිනවා තව දුරටත් බලා ගෙන ඉන්න බැරි හින්දායි..

    Nice thread. Thx for the info ! :yes:
    machan ahuwata tharawenna epa, uba kawada balagena hitiye? :confused:;)
     

    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    වෙලාවට මට නම් ඔය ලෙඩේ නෑ

    ත්‍රෙඩ් එක නම් නියමයි, ගොඩක් ප්‍රයෝජනවත් මෙතන කොහොමත් කොල්ලෝ ගොඩක්නේ ඉන්නේ...

    ඇහුවට තරහ වෙන්න එපා, උඹටත් ඕක තියෙනවා නේද...?

    ඔය ලෙඩේ ගොඩක් අය වෙන කෙනෙකුට කියන්න ලැජ්ජයි.
    සමහරක් වැඩිමහල් අයත් ඔයලෙඩේ නිසා මානසික පීඩාවට පත්වෙනව.
    ඒත් ඒක ඇත්තටම ලෙඩක් නෙමෙයි කියල දැනගත්තෙ අද.
    වටිනා තොරතුරු ටිකක්. ස්තූතියි.
    11.gif
    11.gif

    ඕය යාලුවා විතරක් නෙවෙයි, මේ ත්‍රේඩ් එක කියවපු බොහෝ දෙනෙක් දැනන් හිතියේ නෑ, මේ කතාවේ ඇත්ත නැත්ත..
    ඒත් ඕය යාලුවා වගේ ඒ අය කියන්න උත්සහ කරන්නේ නෑ..
    මේ දේ අද තමයි දැන ගත්ත වග..
    හේතුව.. අපේ සමාජය හුරු වේලා ඉන්නේ, දැනුමක් එක් කලාම ඒ දේ දැන හදුනා ගෙන තමාගේ පාඩුවේ ඉන්නයි..
     

    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    patta machann :)

    මචං ස්වප්න මෝචනයයි.. නින්දෙන් මුත්‍රා පිට වීමයි කාරනෑ දෙකක්.. :yes:

    ස්තූතියි වටිනා අදහසක් බෙදගත්තට... :)

    ඔව්, සහෝදරයා..
    මේ දේවල් බොහෝ දෙනෙක් නොදැන පසු තැවිල්ලෙන් ඉන්න හින්දා..
    මේ කරුණු වැදගත් වෙයි කියලා හිතුනා..
     

    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    Nice thread. Thx for the info ! :yes:
    machan ahuwata tharawenna epa, uba kawada balagena hitiye? :confused:;)

    හ්ම්, බලාගෙන කියලා අදහස් කලේ..
    මේ වගේ ප්‍රශ්නේ ගැන දිගටම මගෙන් ප්‍රශ්න කරන හින්දායි..
    ඒ වගේ දෙයක් කිව්වේ..
    :D;)
     

    djdush

    Well-known member
  • Mar 30, 2007
    1,990
    187
    63
    35
    Home
    rata shukra dathu pita wana ekata nan ath beheathak thiyei neh :P hehe heeee :rofl:


    :lol:ඔව් ඔව්..දන්න විදිහට ඒක දවසකට සැරයක් හරි දවස් දෙකකට සැරයක් කරන්න ඕනි..බඩුම තමා ඉතින:P
     

    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    Good Post Machan :)

    :lol:ඔව් ඔව්..දන්න විදිහට ඒක දවසකට සැරයක් හරි දවස් දෙකකට සැරයක් කරන්න ඕනි..බඩුම තමා ඉතින:P

    එහෙම කරලා මේ දේට විසදුමක් ලැබෙන්නේ නම් නැති වෙයි.. :D:P
     

    Godage

    Member
    Jun 3, 2009
    4,658
    795
    0
    Searching...
    ස්තුතියි......... යාලුවා :) ගොඩක් පිරිසක් ප්‍රසිද්ධියේ කථා කිරීමට අකමැති දෙයක් පිලිබදව මාතෘකාවක් ඔබ තොරාගෙන තිබෙනවා. :yes: ඉතා වැදගත් ලිපියක්