රෑම් එකක් හම්බ උණ

fkguy

Well-known member
  • Apr 19, 2018
    674
    445
    63
    නෑ බන්.සමහර එවුන් එනවනෙ නෑදෑ ගෙවල් වල,යාලුවන්ගෙ ගෙවල් වල ඉඳන්.අනික උන් උන් සෙට් වෙනවනං,ඇයි උඹයි උන් එකෙකුයි සෙට් වෙන්න බැරි.ඔක්කොම එකටනෙ යන්නෙ.තැන හොඳයි නං අවුලක් ඇත්තෙම නෑ..
    හුම්ම්......
    අනේ මන්ද

    තනියම හිටු
    අඩේ වයි බන්
     
    • Like
    Reactions: PrasangaSPerera

    kaviranga_ou

    Junior member
  • Jun 26, 2016
    84
    69
    18
    තනියම ඉන්න එක හොදයි , ඒත් හදිසියකට බෝර්ඩිමේ කට්ටියකට contact කරගන්න පුළුවන් වෙන තැනක් නම් හොදයි ( ඇයි හදිසියේ අසනීපයක් වත් හැදුනොත් අහල පහල කවුරුවත් ඉන්න ඕන ). කට්ටිය එක්ක සෙට් වෙලා බෝර්ඩිමක ඉන්න කැම්පස් ගිය කාලෙක . එතකොට අවුලක් නෑ . A/L කරන නිසා අපත සෙට් එකකට අහු වුනොත් ඔයාගේ ජීවිතේ අපරාදයක් වේවි . මොකද ගෙදරින් වියදම් කරන්නේ ඔයාගේ ජීවිතේ ගොඩයන්න මිසක්කා අනුන්ගේ ජීවිත පෝෂණය කරන්න නෙවෙයි . පොලිටික්ස් වලට සම්බන්ධ සෙට් එක්ක සෙට් වෙන්න එපා , උණුත් sure නැහැ .