රෑ කියටද පටන් ගන්නෙ බැදපු කට්ටීය කියමුකො බලන්න
imperial444 Active member Jan 7, 2020 189 164 43 Colombo www.imperialyalasafari.com May 21, 2021 #1 රෑ කියටද පටන් ගන්නෙ බැදපු කට්ටීය කියමුකො බලන්න Reactions: hodakolla, Walter Hartwell White, Ragna_SL and 2 others
LazyLizard Well-known member Aug 27, 2015 59,445 14,448 113 10 කටුකරෝලගම May 21, 2021 #2 ඔව් වෙලාව කියපල්ලකෝ ඒ වෙලාවට ඕෆ්ලයින් යන උන්ව අල්ලගන්න Reactions: Master malli, hodakolla, Walter Hartwell White and 5 others
salitha22 Well-known member Feb 8, 2015 7,060 1 12,147 113 May 21, 2021 #3 මොනා කරන්නද කියලා ස්පෙසිෆික් කිව්වොත් හොදයි Reactions: Master malli, Spiderman.Ayya, mmrizmy and 4 others
hirugalbandara Well-known member Sep 24, 2014 3,705 1,980 113 සිරිකොත May 21, 2021 #4 Banda ne kiyala wenassk ne ban. 6pm walin wage passe thama re patan ganne Reactions: SuperX, Master malli, hodakolla and 14 others
CloudX64 Well-known member Nov 26, 2014 9,383 10,301 113 Winterfell May 21, 2021 #5 Single bump Reactions: Walter Hartwell White, proceso, Solo Rider and 3 others
charitha2011 Well-known member Jan 25, 2011 16,491 1 32,194 113 - උඩරට - May 21, 2021 #6 බැන්දාම කියන්නම් Reactions: hodakolla, Walter Hartwell White, Solo Rider and 2 others
dfgrendezvous Well-known member Mar 14, 2008 4,872 8,451 113 May 21, 2021 #7 Eeta passe dawase geniyanna kanna hadanna patan ganna welawada? Reactions: Walter Hartwell White, charitha2011, Solo Rider and 1 other person
Ragna_SL Well-known member Sep 6, 2020 4,334 15,242 113 Valhalla May 21, 2021 #8 මෙහෙ නම් 7ට විතර තමා හරියටම කලුවර වැටෙන්නේ.. හවසට වැස්ස දවසක නම් 6 වගේ ඉදන් කලුවරයි Reactions: SuperX, Walter Hartwell White, fallend and 8 others
Mandalorian Well-known member Mar 26, 2020 2,847 6,447 113 Mandalore May 21, 2021 #9 ලංකාවේ isp ලට නම් රෑ පටන් ගන්නේ රෑ 12ට. බැද්දහම වෙනස් වෙනවද දන්නෑ ඉතින් Reactions: Master malli, ThisaraMalintha, Walter Hartwell White and 8 others
dilann Well-known member Jul 6, 2018 67,468 166,856 113 එකමත් එක රටක May 21, 2021 #10 6.30 - 7 වගේ ඉදල රෑ තමයි Reactions: Walter Hartwell White, charitha2011, Solo Rider and 1 other person
Thor2014 Well-known member Nov 25, 2013 2,821 666 113 May 21, 2021 #11 රෑට බැදුම් කන්න හොද නැ මචං Reactions: Walter Hartwell White, pjgprabath, charitha2011 and 5 others
Mohowk Well-known member Jun 14, 2018 17,624 21,113 113 Wakanda May 21, 2021 #12 රිප්ලයි බලලා අතේ ගහන්න නේද ආවෙ වැඩේ හරිගියෙ නෑ නේද Reactions: SuperX, beam_tech, ThisaraMalintha and 11 others
WhyNot1 Well-known member Nov 27, 2016 5,451 7,207 113 May 21, 2021 #13 බැදපු කියලා අදහස් කරේ මොනවද, පපඩම්ද, ඔම්ලට්ද. Reactions: Walter Hartwell White, charitha2011, Ragna_SL and 4 others
Tharusha_peiris Well-known member Jan 22, 2020 1,559 2,283 113 Titans May 21, 2021 #14 බැදපු අයට වෙනම time line එකක්ද යාලු Reactions: Walter Hartwell White, charitha2011, Ragna_SL and 2 others
Honey Bunch Well-known member Nov 24, 2018 17,299 26,808 113 Kandy May 21, 2021 #15 එක එක එක දවසට වෙනස් වෙනවා ඉර උදාවත් එක්ක sun rise and sun set today kiyala google karala bala ganna ada dawase kiyatada re patan ganne kiyala https://www.timeanddate.com/sun/sri-lanka/colombo Reactions: Walter Hartwell White, Honda.putha, charitha2011 and 3 others
එක එක එක දවසට වෙනස් වෙනවා ඉර උදාවත් එක්ක sun rise and sun set today kiyala google karala bala ganna ada dawase kiyatada re patan ganne kiyala https://www.timeanddate.com/sun/sri-lanka/colombo
nevermindNevergiveup Well-known member Jul 28, 2017 28,447 36,377 113 මැදමහනුවර May 21, 2021 #16 කීයට පටන්න්ගත්තත් ෆෝන් ඈත් කරලා තියන එක හොඳයි Reactions: Walter Hartwell White, charitha2011, Ragna_SL and 1 other person
Night Rider Well-known member Feb 18, 2016 2,992 6,174 113 May 21, 2021 #17 Reactions: Walter Hartwell White, charitha2011, Ragna_SL and 3 others
dayt0na Well-known member Jan 2, 2012 29,936 28,854 113 May 21, 2021 #18 9pm weddi badina ekak badela kaalath iwerai Reactions: Walter Hartwell White, charitha2011, Ragna_SL and 1 other person
urajdrlk Well-known member Jul 6, 2006 102,084 3,524 113 Inside Your Laptop ;) May 21, 2021 #19 imperial444 said: රෑ කියටද පටන් ගන්නෙ බැදපු කට්ටීය කියමුකො බලන්න Click to expand... ඩයලොග් උන්ගෙ නයිට් ඩේටා රෑ12 උදේ 8 බං. Reactions: Walter Hartwell White, Honda.putha, Mandalorian and 3 others
imperial444 said: රෑ කියටද පටන් ගන්නෙ බැදපු කට්ටීය කියමුකො බලන්න Click to expand... ඩයලොග් උන්ගෙ නයිට් ඩේටා රෑ12 උදේ 8 බං.
BuLaTha Well-known member Jul 23, 2019 3,454 1 8,588 113 සොරබොරවැව May 21, 2021 #20 යක්කු ගස් නගින වෙලාවට කුණු කෙල පෙරන් ඕවා කරන්න බෑ බන්.. ඇඳට ගිය ගමන් ඇදලා අරන් එකක් ඇනලා අනික් පැත්ත හැරිලා නිදා ගන්නවා.. Reactions: beam_tech, hodakolla, Ragna_SL and 1 other person
යක්කු ගස් නගින වෙලාවට කුණු කෙල පෙරන් ඕවා කරන්න බෑ බන්.. ඇඳට ගිය ගමන් ඇදලා අරන් එකක් ඇනලා අනික් පැත්ත හැරිලා නිදා ගන්නවා..